රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පැවැත්වෙන තෙක් එහි පරිපාලන කටයුතු සහ ක්‍රිකට් සංවර්ධන කටයුතු සඳහා සාමාජික සංගම
Sports
මට ගොඩක් දේවල් ලැබිලා තියෙන්නේ ක්‍රිකට් නිසයි
වසර 19ක් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් සුවිශාල මෙහෙයක් ඉටුකළ වමත් දඟපන්දු යවන රංගන හේරත් හෙට (06දා) ආරම්භ
ඇන්ජලෝ ඉදිරියේදී පන්දු යවාවි - චන්දිමාල්
ඇන්ජලෝ මැතිව්ස් මේ තරගාවලියේදීත් පන්දු යවන්නේ නැහැ. නමුත් ඔහු ඉදිරියේදී නැවතත් පන්දු යවාවි.
තරග පාවාදීමේ චෝදනා නිසා ක්‍රිකට් ක්‍රීඩකයෝ වත්කම් හෙළිකිරීමට සැරසෙති
තරග පාවාදීමේ චෝදනා හේතුවෙන් ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන ක්‍රීඩකයන් සියලුදෙනා සිය වත්කම් හෙළි කිරීමට එකඟ වූ බව ක්
ගුලාම් බෝදි තරග පාවාදීමේ වරද පිළිගනියි
ඒ අනුව තරග පාවාදීමේ වරද පිළිගත් මෙන්ම එරට නව නීති අනුව තරග පාවාදීම් සඳමා වරදකරුවෙක් බවට පත්වන පළමු ක්‍රීඩකා බවට ග
පැතුම් නිශ්ශංකගේ ඔළුවෙ බෝලෙ වැදුනම මම ගොඩක් බය වුණා
’ෂෝට් ලෙග් කියන්නේ පන්දු රකින්න නරකම තැනක්. මම ඇත්තටම ඒක හිතල කරපු දෙයක් නෙමෙයි. නමුත් අපි ප්‍රාර්ථනා කරමු එයාට ලො
කළණගෙන් සහ ශාන්ත තෝමස් විදුහලෙන් ක්‍රිකට් ලෝක වාර්තා
ගල්කිස්ස ශා. තෝමස් විදුහලේ වමත් වේග පන්දු යවන ක්‍රීඩක කළණ පෙරේරා පාසල් ක්‍රිකට් තරග ඉතිහාසයේ ලෝක වාර්තාවක් පිහිට
නුවන් සොයිසා අනිවාර්ය නිවාඩු යවයි
අයි.සී.සී. දූෂණ චෝදනා එල්ල වූ ශ්‍රී ලංකා වේග පන්දු පුහුණුකරු නුවන් සොයිසා අනිවාර්ය නිවාඩු යැවීමට ශ්‍රී ලංකා ක්‍රි
ණුවන් සොයිසාට ICC දූෂණ චෝදනා
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කළේ ණුවන් සොයිසාට අයි.සී.සී. ආචාර ධර්ම පද්ධතිය කඩ කිරීම යටතේ චෝදනා තුනක් එල්
පැතුම් නිශ්ශංකගේ හිසට පන්දුවක් වැදීමෙන් රෝහල් ගත කෙරේ
පැතුම් නිශ්ශංකගේ හිසට පන්දුවක් වැදීමෙන් රෝහල් ගත කෙරේ
රොනාල්ඩෝ ලෝකයෙන්ම අංක එකට
ඉන්ස්ටග්‍රැම් සමාජ ජාලයේ වැඩිම අනුගාමිකයන් සංඛ්‍යාවක් සහිත පුද්ගලයා බවට සුපිරි පාපන්දු ක්‍රීඩක ක්රිස්ටියාන
අයිසීසීයට එකඟවූ ක්‍රිකට් පරිපාලන කමිටුවට බාලගිරි දෝෂය
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමග ඇති කරගත් එකඟතාව මත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනය සඳහා පරිපාලන කමිටුවක
ගාල්ලේ ක්‍රිකට් පරිපාලනය බස්නාහිරෙන් දකුණු පළාතට ?
ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය ඇතුළුව ගාල්ල, මාතර සහ හම්බන්තොට ක්‍රිකට් පරිපාලනය බස්නාහිර පළාත් ක්‍රි
පල්ලෙකැලේ ටෙස්ට් තරගය කොළඹට ගෙන්නේ නෑ - CEO
ශ්‍රී ලංකා-එංගලන්ත කණ්ඩායම්වල ක්‍රීඩකයන්ට සහ නිලධාරීන්ට කාමර පහසුකම් වෙන් නොකිරීම මෙලෙස එම තරගය කොළඹට රැගෙන ඒම
පාරමීට මසකට 25000ක් - කෙන්යාවේ මාස 3ක පුහුණුවක්
ඇයට ලබා දෙන සුභග ශිෂ්‍යත්ව අරමුදලට අමතරව ඇයගේ ක්‍රීඩා පුහුණුකරුට සහ ඇයට ක්‍රීඩා කුසලතා නංවා ගැනීමට වසර 06 ක් යනතු
බදු සහන නොලැබීමෙන් ACC ලංකාව හැර යයි
ආසියානු රටවල් විසිපහක පරිපාලන කටයුතු සිදුකෙරෙන ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ (ACC) ප්‍රධාන කාර්යාලය මීට වසර දෙකකට ප
බ්රාවෝ ජාත්‍යන්තර පිටියට සමුදෙයි
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ඩ්වෙන් බ්රාවෝ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය
ශ්‍රී ලංකා ක්‍රිකට් තවත් ටෙන්ඩර් මගඩියක් හෙළිවෙයි
ටෙන්ඩර්වල අවසන් පිටපත් වෙනස් කර හිතමිතුරන්ට ලබාදීලා, ඇමති කිව්වයි කියා ශ්‍රී ලංකා ක්‍රිකට් ලොක්කෝ ඇමතිගේ නමත් ව
කෝලිගෙන් තවත් ලෝක වාර්තාවක්
ඒ එක්දින ක්‍රිකට් පිටියේ වේගයෙන්ම ලකුණු 10000 සීමාවට ළගා වූ ක්‍රීඩකයා ලෙසිනි.
කලකට පසුව සුපුරුදු දක්ෂතා වලට
එකම තරයේදී ශ්‍රී ලංකාවේ මුල්පෙල පිතිකරුවන් සිවු දෙනා අර්ධ ශතකයන් වාර්තා කළේ 1998 වසරේදීය. ඉන් පසුව අද දිනයේදී ශ්‍රී
දිගු කලකට පසුව කුසල් මෙන්ඩිස්ගෙන් අර්ධ ශතකයක්
වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් පන්දු 33කදී ලකුණු 56ක් රැස්කළේය.
දිගු කලකට පසුව ලංකාවෙන් සාර්ථක ආරම්භයක්
ආරම්භක පිතිකරුවන් වන නිරෝෂන් දික්වැල්ල 62* හා සදීර සමරවික්‍රම 51* නොබිදුණු ලකුණු 119 සබඳතාවක් පන්දුවාර 16කදි පවත්වානෙ
ක්‍රිකට් දූෂණ වල ’මොළකාරයන්’ හැංගිලා
ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණ අක්‍රමිකතා පිළිබඳව කතා කිරීමේදී ක්‍රීඩකයන් පිළිබඳව කථා කළත් ඊට වග කිව යුතු ‘මොළකාරයින්
ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන මූල්‍ය නිලධාරී අත්අඩංගුවට
එංගලන්ත ක්‍රිකට් සංචාරයේ රූපවාහීනි විකාශන හිමිකම සම්බන්ධයෙන් සිදු වූ අක්රමිකතාව හේතුවෙන් මූල්‍ය ප්‍රධානියා
T20 නායකත්වය තිසරට
සංචාරක එංගලන්ත කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර එළැඹෙන 27 දා පැවැත්වීමට නියමිත විස්සයි20 ක්‍රිකට් තරගයේද
රංගන පළමු ටෙස්ට් තරගයෙන් පසුව විශ්‍රාම ගනියි
ශ්‍රී ලංකා ක්‍රිකට් ටෙස්ට් කණ්ඩායම නියෝජනය කරන දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් එංගලන්තය හා පැවැත්වෙන පළමු ටෙස්ට
කුසල් මෙන්ඩිස්ට දැන් විවේකයක් ඕන - මහේල
කුසල් දක්ෂ පිතිකරුවෙක් නමුත් සෑම ක්‍රීඩකයෙක්ම මුහණ දෙන අමාරු කාලයක් දැන් ඔහු පසුකරමින් සිටින බවත් මහේල පවසයි.
පාරමී මාරිස්ටෙලාට නව නිවාස දෙකක්
ආර්ජන්ටිනාවේ පැවැති තුන්වැනි යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ලෝකඩ පදක්කමක් හිමි කරගත්මි පාරමී වසන්ති මාරි
ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණ මඩින්න අර්ජුන ඉන්දියාවේ සහාය ඉල්ලයි
ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඒ සම්බන්ධයෙන් සහාය ලබාදීමට කැමැත්ත පළ කර තිබේ.
සංචාරකයෝ තරගාවලියත් දිනති
එක්දින තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදී 3-0ක් ලෙස ජයගැනීමට එංගලන්තය සමත්විය.

