ළහිරු කුමාරට දඩ


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාරට දඬ පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කටයුතු කර තිබේ.

ඒ නවසලීන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර නවසීලන්තයේ වෙලිංටන් පිටියේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ඔහු අසභ්‍ය වචන භාවිත කිරීම හේතුවෙනි.

ඒ අනුව තරග ගාස්තුවෙන් 50%ක දඬයක් පනවා ඇති අතර ඔහුට සෘණාත්මක ලකුණු එකක් හෝ දෙකක් එක්වීමට නියමිතය.



Recommended Articles