ලෝක කාය වර්ධන ශූරතාව ලූසන් පුෂ්පරාජ් දිනයි By රුවන් කාශ්‍යප // 2018 දෙසැ 16 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} 10 වැනි වරටත් තායිලන්තයේ බැංකොක් නුවර පැවැති ලෝක කායවර්ධන ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ ලූෂන් පුෂ්පරාජ් සමත්විය.අද (16දා) තරගාවලිය නිමාවට පත්විය. ලූෂන් කිලේ ග්‍රෑම් 100 අධික බර පංතියෙන් තරග කරනු ලැබීය. Facebook Twitter Google+ Recommended Articles