මහාද්වීප හතේම මැරතන් දිවූ පළමු ලාංකිකයා හසන් By .. // 2018 දෙසැ 14 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ලෝකයේ මහාද්වීප හත තුළම මැරතන් හතක් දිවූ පළමු ශ්‍රී ලාංකිකයා බවට හසන් ඊසුප්අලී වාර්තා අතරට එක්විය. ඒ ඇන්ටාටික් අයිස් මැරතන් තරගයද ඔහු සාර්ථක අවසන් කිරීමත් සමගිනි. එම මැරතන් තරගයය ඔහු 37 වැනියා ලෙස අවසන් කළේය. Facebook Twitter Google+ Recommended Articles