ක්‍රිකට් නිලවරණයට තිලංග තරග නොකරයි By පැතුම් ශ්‍රී විජේරත්න // 2018 දෙසැ 17 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඉදිරියේදි පැවැත්විමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට තරග නොකරන බව හිටපු ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා පවසයි. කොළඹ එස්.එස්.සී. ක්‍රීඩා සමාජයේ අද (17දා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය. Facebook Twitter Google+ Recommended Articles