එක්දින තරග තුනක් හා විස්සයි20 තරග පහක් සඳහා සහභාගි වීමට ඉන්දීය කාන්තා කණ්ඩායම එළඹෙන සැප්තැම්බර් මස 07දා ශ්‍රී ලංකා
Sports
දෘශ්‍යාබාධිත ක්‍රිකට් ක්‍රීඩකන්ගේ අයි.පී.එල්. තරගාවලියක්?
ඉන්දීය ක්‍රිකට් ආයතනය මගින් දෘශ්‍යාබාධිත ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ විස්සයි-20 ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට අදහස
කණ්ඩායම නියමිත කාලයේදී හරි තත්ත්වයට ඒවි
ලෝක කුසලානයට තව කල් තිබෙනවා. මම හිත්න්නේ අපේ ක්‍රිකට් ක්‍රීඩකයක් ඉතාමත් හොඳින් ළඟදී ක්‍රීඩා කර තිබෙනවා
විස්සයි20 තරගාවලියේ සැකකටයුතු පුද්ගලයින් - SLC
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන විස්සයි20 ලීග ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන ස්ථාන වෙත සැකකටයුතු පුද්ගලයින
ක්‍රීඩා ඇමති ICC නිලධාරීන් හමුවට
අගෝස්තු 29 වැනිදා පැවැත්වෙන මෙම හමුවේදී ශ්‍රි ලංකා නියෝජිත පිරිස අයි.සී.සී. සභාපති ශාසන්ක් මනෝහර් හා එහි ප්‍රධාන ව
තරංග සාර්ථකයි - මාලිංග අසාර්ථකයි
තරග 4කදී ලසිත් පන්දුවාර 16ක් යොමකරමින් ප්‍රතිවාදීන්ට ලකුණු 118ක් ලබාදී දවාගෙන ඇත්තේ එක් කඩුල්ලක් පමණි. ඒ අනුව පන්දු
තරංගගෙන් නැවතත් වේගවත් ඉනිමක්
දඹුල්ල හා කොළඹ කණ්ඩායම් ජය ගැනීමට සමත්විය
T20 ලීගයේ තරග පාවාදීමේ චෝදනා?
මේ දිනවල පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් විස්සයි20 පළාත් ලීග් ක්‍රිකට් තරගාවලියේදී ප්‍රධාන පෙළේ ක්‍රිකට් ක්‍රීඩක
ඉන්දියාව පැරදූ ශ්‍රී ලංකාවට කැරම් ලෝක කුසලානය
ඊයේ දකුණු කොරියාවේ පැවැති අවසන් තරගයේදී ඉන්දිය කණ්ඩායම වට 2 ට 1ක් ලෙස පරාජයට පත් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය
දිමුත් T20 පිටියේදීත් දක්ෂතා දක්වයි
මෙහිදී බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්ව තිබෙන පන්දු යවන්නෙක් වන ලසිත් මාලිංග මෙම තරගයේදීත් අසාර්ථක වූ අතර ඔහු පන්දුවා
කෝලි නැවතත් අංක එකට
මේ වන විට කෝලි ප්‍රසාද ලකුණු 937ක් රැස්කරගෙන සිටියි. ඒ අනුව ලෝකයේ ඉහළම ටෙස්ට් ප්‍රසාද ලකුණු ප්‍රමාණයක් රැස්කළ පිති
පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ දඹුල්ලට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් සංවිධානය කරනු ලැබූ පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ මේ දක්වා පැවැති තරගවලට අනුව ප්
විනය කඩකළ ජපාන පැසිපන්දු ක්‍රීඩකයන්ට වැඩ වරදියි
අදාළ ක්‍රීඩකයන් සිවුදෙනා ඉන්දුනීසියානු ලිංගික ශ්‍රමිකයන්ගේ සහාය ලබාගැනීමට ක්‍රියා කිරීම ඔවුන්ට එල්ලවී ඇති මූ
ලක්ෂ 700ක ක්‍රීඩා භාණ්ඩ විනාශ මුඛයට
විනාශ වන උපකරණ අතර දැල්පන්දු 2000ක්, ක්‍රිකට් ඉනි 2500ක්, කැරම් පුවරු 420ක්, විද්‍යුත් කාල ගණක යන්ත්‍ර හා නලා 514ක්
මැතිව්ගේ පිහිනුම් බලාපොරොත්තුවක් බිඳවැටෙයි
ආසියානු ක්‍රිඩා තරගාවලියේ ලංකා සියලු බලාපොරොත්තු රැඳී ඇති මලල ක්‍රීඩා ඉසව් හෙට සිට
ලකුණුත් සමවෙයි - සුපිරි පන්දුවාරයත් සමවෙයි
තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් කොළඹ කණ්ඩායම ලකුණු 188ක් රැස්කළ අතර පිළිතුරු ලෙස මහනුවර කණ්ඩායමට රැස්කළ හැකිවූයේද
ක්‍රිකට් නිලවරණය ලබන වසර දක්වා කල් යන ලකුණු
නිලවරණය කල් යෑම දන්වන්න ඇමති මෙම මස 29දා අයි.සී.සී.ය හමුවෙයි
ඉම්රාන් ඛාන්ගෙන් විවාදාත්මක පත්කිරිමක්
ඔහු සඳහන් කර තිබුණේ පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ සභාපති අග්‍රාමාත්‍යරයා විසින් පත්කරන හෙයින් ක්‍රිකට් ක්‍රීඩාව ක
අශාන් ප්‍රියංජන්ගෙන් ශතකයක් - මාලිංග දේශීය පිටියට
අශාන් ප්රියංජන් පන්දු 52කදී හතරේ පහර 9ක් හා හයේ පහර හයක් සමගින් ලකුණු 108ක් රැස්කිරීමට සමත්විය.
තරංගගෙන් ශතකයක්
පුල් තරංග පන්දු 67කදී හතරේ පහර 5ක් හා හතරේ පහර 11ක් සමගින් ලකුණු 124ක් රැස්කිරිමට සමත්විය.
චීනය රන් පදක්කම් ආක්‍රමණය අරඹයි
ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ දෙවැනි දිනට ඊයේ (20දා) තරග අවසන් වනවිට පදක්කම් සටහනේ පෙ
ක්‍රීඩකයන් 44කට අවස්ථාව ලැබෙද්දී 40ක් බංකුවේ
මේ තරගාවලිය ක්‍රීඩා කිරීමට ක්‍රීඩකයන් 44කට අවස්ථාව ලැබෙන විට තවත් ක්‍රීඩකයන් 40ක් බංකුවේ.
මැතිව්ගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්
මැතිව් අබේසිංහ බිද දැමුවේ ඔහු විසින්ම තැබු පිහිනුම් වාර්තාවකි. මැතිව් මීට ඉහතදී එම ඉසව්ව විනාඩි 1 තත්ත්පර 52.14කින්
මාලිංග නුවර කණ්ඩායමට - තේරීමට ලැබ්රෝයි
ඒ අනුව මේ දිනවල ජාතික කණ්ඩායමේ ස්ථානයක් හිමිව නොමැති ලසිත් මාලිංග ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් නුවර කණ්ඩ
නසීර් ජැම්සේඩ්ට අවුරුදු 10ක් ක්‍රිකට් තහනම්
මීට අමතරව පාකිස්තාන ක්‍රිකට්හි කුමනාකාරයක හෝ කළමනාකාර තනතුරක් දැරීම ජීවිතාන්තය දක්වාම ඔහුට තහනම් කෙරිණි.
18 වැනි ආසියානු ක්‍රීඩා උළෙල ඉන්දුනීසියාවේදී හෙටින් ඇරැඹේ
ආසියානු ක්‍රීඩා තරග බිමේ මෞලි මංගල්‍ය හෙවත් සිවු වසරකට වරක් පැවැත්වෙන ’ආසියානු ක්‍රීඩා උළෙලේ’ 18 වැනි අදියර ඉන්ද
පාපන්දු ලෝක කුසලානය දිනන්නේ කවුද තරගයේ ජයග්‍රාහකයන්ට ත්‍යාග ප්රදානය කෙරේ
ඒ අනුව පළමු ස්ථානය දිනාගත් දොම්පේ පදිංචි එච්.ඒ. නිමේෂ්, දෙවැනි ස්ථානය දිනාගත් කෑගල්ලේ එම්.ජී.ආර්. බණ්ඩාර හා තෙවැනි
T20 තරගාවලියේ පුහුණුකරුවන් නම් කරයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන අන්තර් පළාත් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් 4ට අදාළ පුහුණුක
පාපන්දු ශ්‍රේණිගත කිරීම්හි ලංකාවට අංක 200
ජාත්‍යන්තර පාපන්දු පිටියේ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ලෝකයේ අංක එකේ පාපන්දු කණ්ඩායම ලෙස ප්‍රංශය තේරී පත්ව ති
ක්‍රිකට් ටිකට් 800 ඇමතිගේ ආධාරකරුවන්ට නොමිලයේ දීලා
ඉදිරියේ පැවැත්වෙන මැතිවරණවලදී උදව් ලබාගැනීම සඳහා ෆයිසර් මුස්තාපා මහතාගේ ආධාරකරුවන්ට මෙසේ ටිකට්පත් නිකුත් කර ත