දුන්හිද දිය ඇල්ල නැරඹීමට ගමන් කරන ප්‍රවේශ මාර්ගය 17 දින සිට දින නියමයක් නොමැතිව වසා තැබු බව ඌව පළාත් පාලන කොමසාරිස
Live
කොවිඩ් වැළකීමේ කාර්ය සාධන බලකායේ ප්‍රධානී ලෙස යුද හමුදාපති
කොවිඩ් 19 වෛරසය සම්ප්‍රේෂණය වීම වැළැක්වීම වෙනුවෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග වෙනුවෙන් ස්ථාපිත කර ඇති ජනාධිපති ක
පී.එස්.එල් කල් යයි
පාකිස්ථානයේ පැවැත්වෙමින් තිබූ පී.එස්.එල් තරඟවාලිය කොරෝනා වෛරසය හේතුවෙන් දින නියමයක් නොමැතිව කල් දමා තිබේ.
කටාර්,බහරේන්,කැනඩා සිට පැමිණෙන පිරිස් වලට ලංකාවට ඇතුළු වීම තහනම්
අද (17) මධ්‍යම රාත්‍රියේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි කටාර්, බහරේන් සහ කැනඩා යන රට වලින් පැමිණෙන සියලු මගීන්ට ශ්‍රී
සැක සහිත රෝගීන් 204ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ
කොවිඩ් යැයි සැකකෙරෙන රෝගීන් 204ක් මේ වන විට වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.
කොළඹ කොටස් වෙළෙඳ පොළත් අද විශේෂ නිවාඩුවක්
නව කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මහජන ඒකරාශීවීම් අවම කිරීමේ අරමුණ ප්‍රධාන වෙයි.
මහින්ද අමරවීරගේ පුතා දියතලාවේදී නිරෝධායනයට
විදේශ ගතව සිට ශ්‍රී ලංකාවට පැමිණි හිටපු අමාත්‍ය මහින්ද අමරවීරගේ පුත් පසන් අමරවීර දින 14ක නිරෝධානය කාලය ගත කිරීම සඳ
ඉන්දියාව ටජ් මහල වසා දමයි
එසේම ඉන්දියාව තුළ ප්‍රවේශ පත්‍ර ලබාගනිමින් ඇතුළු විය යුතු ස්ථාන හා කෞතුකාගාරද මාර්තු 31 දා තෙක් වසා දැමීමට ඉන්දිය
ගෝලීය කොවිඩ්-19 මරණ චීනයේ වාර්තාව අභිභවා යයි
ගෝලීය මරණ සංඛ්‍යාව 7,150ක් වන අතර, චීනයෙන් පිටත මරණ 3,924ක් සහ චීනයෙන් මරණ 3,226ක් වාර්තා වෙයි.
ලොව පුරා කොවිඩ් ආසාදිතයන් 167500 මරණ 6606 - WHO
මාර්තු 16 දා වන විට ලොව පුරා කොවිඩ් ආසාදිතයන් 167511ක් වාර්තා වී ඇති බවත් මෙයින් 13093ක් අලුත් කොවිඩ් ආසාදිතයන් බවත් ලෝක ස
වවුනියාවේ තවත් කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයක් පිහිටුවයි
වවුනියාව පම්පමඩුව පිහිටි 23 වන පාබල හමුදා අනුඛණ්ඩ යුද හමුදා කඳවුර තුළ තවත් කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයක් ස්ථාපිත
ප්‍රංශය ලොක්ඩවුන් කරයි
- බොහෝ අය තවමත් ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් නොසලකා හැරීම තුළ ප්‍රංශ ජනපති දැඩි නීති මාලාවක් ගෙනෙයි.
සැක සහිත සියලු පුද්ගලයන් පරීක්ෂණය කරන්න - WHO
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ටෙඩ්රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් ලොව සියලු රටවල බලධාරීන්ගෙන් ඉල්ලයි.
මැලේසියාව සති දෙකක් හුදෙකලා වෙයි
මැලේසියාව සති දෙකක කාලයක් වසා දැමීමට (lockdown) මැලේසියා අගමැති කටයුතු කර තිබේ.
දුම්රිය ගමන් වාර 88ක් අවලංගුයි
රජය ප්‍රකාශයට පත්කළ විශේෂ දින තුනක නිවාඩුවට සමගාමීව දුම්රිය ගමන්වාර 88ක් අවලංගු කරීමට දුම්රිය දෙපාර්තමේන්තුව ප
කොවිඩ් 19 වෛරසයට එරෙහි එන්නතක් ඇමෙරිකාව අත්හදා බලයි
කොවිඩ් 19 වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා යොදාගත හැකි එන්නතක් පිළිබඳ පළමු මිනිස් අත්හදා බැලීම එක්සත් ජනපදයේ ආරම්භ වී තිබ
දකුණු කොරියාවේ හා ඉතාලියේ සිට පැමිණි 170ක් නිරෝධායනය මඟහරියි
දකුණු කොරියාව හා ඉතාලිය යන රටවලින් ශ්‍රී ලංකාවට පැමිණි ගුවන් මගින් 170ක් නිරෝධායන ක්‍රියාවලිය මඟහැර ඇති බව ආරක්ෂක
ජනපති අද රෑට ජාතිය අමතයි
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (17දා) රාත්‍රී 8.00ට ජාතිය ඇමතීමට නියමිතව තිබේ.
පොලිස් ස්ථානයට දුරකතන ඇමතුමක් ලබාදී ලියාපදිංචි වන්න
මාර්තු 01ත් 15ත් අතර යුරෝපය, ඉරානය, දකුණු කොරියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි ජනතාව ළඟම පොලිස් ස්ථානය තුළ ලියාපදිංචිවී
ජනපති, අගමැති හා කොවිඩ් කාර්ය සාධක බලකාය අද රැස්වෙයි
ජනපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා කොවිඩ් 19 කාර්ය සාධක බලකාය අද (17දා) රැස්වීමට නියමිත බව පා
දින 3ක විශේෂ නිවාඩුවක්
අද (17) සිට දින රජය දින තුනක විශේෂ නිවාඩුවක් ප්‍රකාශයට පත් කර තිබේ.
චීනයේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාවට වැඩි අගයක් චීනයෙන් පිටත වාර්තා වෙයි
ජිනීවා, මාර්තු 16 (ෂින්හුවා) - චීනයෙන් පිටත මේ වන විට COVID-19 රෝගීන් 83,000 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව ලෝක සෞඛ්‍ය සංව
ශ්‍රී ලන්කන් සේවකයෙකුට කොවිඩ් 19 ආසාදනය වෙයි
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සේවකයෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. මේ වන විට එම සේවකයා කොළඹ අයි.ඩී.එච්. රෝ
මාර්තු 01 වනදා සිට මෙරටට පැමිණි පිරිසට ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිවේදනයක්
මාර්තු මස 01 වනදා සිට 15 වනදා දක්වා කාලය තුල යුරෝපය, ඉරානය, දකුණු කොරියාවේ සිට පැමිණියෙනම් , ඔබගේත් ප්‍රජාවගෙත් යහපත ස
මුහුණු ආවරණ වලට උපරිම මිලක්
ඉවත දැමිය හැකි ශල්‍ය මුහුණු ආවරණ රුපියල් 50ක් හා N95 වර්ගයේ මුහුණු ආවරණ රුපියල් 325ක් ලෙස උපරිම සිල්ලර මිලක් නියම කර ති
ඇමෙරිකාවේ නිව්ජර්සි ප්‍රාන්තයට ඇඳිරි නීතිය
ඇඳිරි නීතිය යටතේ අත්‍යවශ්‍යම ගමනක් හැරුණු විට අලුයම 5.00 දක්වා ගමන් බිමන් යෑම ප්‍රාන්ත බලධාරීන් තහනම් කරයි.
මහජන ගැවසීම අඩු කිරීමේ අරමුණින් රාජ්‍ය සේවා සීමා කෙරේ
කොරෝනා වෛරසය (Covid – 19) පැතිරයාම වැළැක්වීමට මහජන ගැවසීම් සහ ඒකරාශීවීම් අඩු කිරීමට තවදුරටත් රජයේ අවධානය යොමු වේ. හෙට (17)
සම්ප්‍රේෂණ පද්ධතියේ දෝෂයක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට විදුලිය ඇණ හිටියි
සම්ප්‍රේශන පද්ධතියේ ඇති දෝශයක් හේතුවෙන් ගාල්ල, මාතර, උකුවෙළ, හම්බන්තොට, කුරුණෑගල, නුවරඑළිය, සහ මහනුවර ඇතුළු ප්‍රද
කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 28 දක්වා ඉහළට
තවත් කෝවිඩ් - 19 ආසාධිතයන් 6 දෙනෙකු අනාවරණය වූ බව විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.
ඉදිරි දින 04 තුළ කැඳවීමට නියමිත නඩු කැඳවන්නේ නෑ - අධිකරණ සේවා කොමිසම
ඉදිරි දින 04 තුළ කැඳවීමට නියමිත නඩු විවෘත අධිකරණයේ කැඳවීමක් නොකරන බව අධිකරණ සේවා කොමිසම පවසයි. අධිකරණ සේවා කොමිසම