ශ්‍රී ලන්කන් සේවකයෙකුට කොවිඩ් 19 ආසාදනය වෙයි


ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සේවකයෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. මේ වන විට එම සේවකයා කොළඹ අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

එසේම ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ එම සේවකයා සමග සමීපව කටයුතු කළ අනෙකුත් පුද්ගලයන්ට ස්වයං නිරෝධායනයකට යොමුවන ලෙසද ගුවන් සේවය දන්වා තිබේ.

 

 

 

 



Recommended Articles