සම්ප්‍රේෂණ පද්ධතියේ දෝෂයක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට විදුලිය ඇණ හිටියි


සම්ප්‍රේශන පද්ධතියේ ඇති දෝශයක් හේතුවෙන් ගාල්ල, මාතර, උකුවෙළ, හම්බන්තොට, කුරුණෑගල, නුවරඑළිය, සහ මහනුවර ඇතුළු ප්‍රදේශ කිහිපයක විදුලිය ඇණ හිට ඇත.



Recommended Articles