කොරෝනා වසංගතය භාවිත කළ හැකි එන්නත් දෙකක අත්හදා බැලීම් සිදුකිරීමට චීනය අවසර දී ඇති බව කොරෝනා වයිරසයට එරෙහි රාජ්‍ය
Live
කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 218 දක්වා ඉහලට
කෝවිඩ් - 19 වෛරසය වැළදුණු රෝගීන් සංඛ්‍යාව 218ක් දක්වා ඉහල ගොස් ඇති අතර ඊයේ (13) දිනයේදී කොරෝනා රෝගීන් 08 දෙනෙක් වාර්තා වූ
කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 217 දක්වා ඉහළට
කෝවිඩ් - 19 ආසාධිතයන් රෝගීන් සංඛ්‍යාව 217ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය නිවේදනය කර සිටියි.
නිරෝධායනය අවසන් කළ තවත් පිරිසක් බුස්ස කඳවුරෙන් පිටව යති
බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායනයවූ තවත් පුද්ගලයින් 09 දෙනෙකු අද (13) එම
ජනහගනය මිලියන 11.5ක් සිටින බෙල්ජියමේ මරණ 3903ක්
කොරෝනා වයිරසය හේතුවෙන් ගැටලුවට පත්ව ඇති යුරෝපයේ රටක් වන බෙල්ජියම තුණ මේ වන විට මරණ සංඛ්‍යාවේ ඉහළ යමින් පවතී.
අද සවස 6 සිට විශේෂ පොලිස් මෙහෙයුමක්
අද (13) පස්වරු 6 සිට හෙට (14) උදෑසන 6 දක්වා කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කරන්නන්ට එරෙහිව විශේෂ පොලිස් මෙහෙයුමක් ක්‍රියා
කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 214 දක්වා ඉහළට
පූනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන් තවත් කෝවිඩ් - 19 ආසාධිතයන් සිව්දෙනෙක් හමුවී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරය
තවත් අයෙක් සුවය ලබයි
ඒ අනුව ශ්‍රී ලංකාවේ මේ දක්වා සුවය ලබා ඇති රෝගීන් ගණන 56ක් දක්වා වර්ධනය වී තිබේ.
රජය එළවළු කිලෝ ලක්ෂ 9ක් මිලදී ගනියි
(LONG READS)රටතුළ පවත්නා ඇඳිරි නීති තත්ත්වය හේතුවෙන් තම නිෂ්පාදන අලෙවි කර ගැනීම පිළිබඳව ගැටළුවකට මුහුණ දී සිටින ගොවි ජන
ජා ඇළ ප්‍රදේශයේ තවත් පිරිසක් ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානයට
කොවිඩ් 19 ආසාදිතයින් සමඟ සබඳතා පැවැත්වු ජා ඇල ප්‍රදේශයේ තවත් පුද්ගලයින් තිස් දෙදෙනෙකු නිරෝධායනය සඳහා යොමු කර ඇත.
දින 24කට පසුව ඊයේ දිනයේ ඉතාලියේ අඩුම කෝවිඩ් මරණ සංඛ්‍යාව වාර්තා වෙයි
පසුගිය මාර්තු මස 18 දා දිනයෙන් පසුව ඉතාලියේ දිනකදි සිදු කෝවිඩ් 19 මරණ අඩුම සංඛ්‍යාව ඊයේ (12) දිනයෙන් වාර්තා වු බව ඉතාලි
උතුරට ගිය යුදහමුදාපති
අලුත් අවුරුදු පසෙකලා කොරෝනා වයිරසයෙන් ජනතාව මුදවාගැනීමේ ක්‍රියාන්විතයේ යෙදී සිටින උතුරේ යුදහමුදා සෙබලුන් දිර
විදේශිය නෞකාවක සේවය කර කොරෝනා බවට සැක නාවිකයෙකු කොළඹ වරායට රැගෙන එයි
ජාත්‍යන්තර බහාලුම් නෞකාවක් වන MSC TARANTO නෞකාවේ රාජකාරි සිදු කරමින් සිටි නාවිකයෙකු හට කොරෝනා වෛරසය ආසාදිතයැයි සැක සහි
නිවසේ සිට වැඩකරන කාලය අප්‍රේල් 20 තෙක්
කොරෝනා මර්දන වැඩසටහනේ අංගයක් ලෙස රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ ආයතන සඳහා හඳුන්වාදුන් සේවකයන් නිවසේ සිට වැඩකරන කාලය අ
කෝවිඩ් නිසා මිය යන වයස 70ට අඩු පුද්ගලයන් අතරින් වැඩි පිරිසක් දුම් පානය කරන්නන් - ADIC
(LONG READS)කෝවිඩ් ආසාදනයෙන් මිය යන වයස 70ට අඩු පුද්ගලයන් අතර, වැඩි සංඛ්‍යාවක් දුම් වැටි පානය කරන්නන් බව සනාථ වී ඇති බව මධ්
මැතිවරණය ගැන නිරීක්ෂණ සංවිධානය වලින් ඒකාබද්ධ ප්‍රකාශයක්
මැතිවරණය පැවැත්වීම සඳහා කුමන තීරණයක් ගත්තද ඒ සදහා රටේ ජනජීවිතය නිසි පරිදි යථා තත්ත්වයට පත්ව තිබීම පූර්ව කොන්දේ
ස්වයං නිරෝධායනය කඩ කර තිදෙනෙකු දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයට
හපුතලේ දී ස්වයං නිරෝධායනයට යොමු කළ පුද්ගලයකු නිරෝධායනය කඩ කරමින් ඇඳිරිනීතිය නොතකා තවත් දෙදෙනකු සමඟ ලොරියකින්
අවුරුදු චාරිත්‍රවලට වඩා වැදගත් වන්නේ සෞඛ්‍ය උපදෙස් පිළිපැදිමයි
මෙවර සිංහල හින්දු අලුත් අවුරුද්දේදී අවුරුදු චාරිත්‍ර වලට වඩා සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමට මූලිකත්වය ලබා දෙන ලෙස ෙ
අඩු ආදායම්ලාභීන්ට දෙන්න ගෙනා ලක්ෂ 24ක වියළි ආහාර විනාශ වෙමින්
අඩු ආදායම්ලාභී ජනතාවට බෙදාදීම සඳහා නුවරඑළිය ප්‍රාදේශීය සභාව මගින් මිලට ගෙන ඇති රුපියල් ලක්ෂ 24 ක පමණ වටිනාකමකින්
කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 210 දක්වා ඉහළට
අද සවස කෝවිඩ් - 19 වෛරසය ආසාදනය වු රෝගීන් හත් දෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන අතර ඒ අනුව අද දිනය
තායිලන්තයේ මානෙල් ලංකා අවන්හලෙන් ලාංකිකයන්ට නොමිලේ ආහාර
කොරෝනා වසංගතය තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට යාමට නොහැකිව මෙවනවිට තායිලන්තයේ බැංකොක් නුවර රැඳී සිටින ශ්‍රී ලාංක
එජාපය හා ජවිපෙ කියන්නේ බොරු
එජාපය හා ජවිපෙ අසත්‍ය ප්‍රකාශ කරන බවත් මැතිවරණ පවත්වන්න විසුරුවා හැරිය පාර්ලිමේන්තුව යළි කැඳවන්න ජනපතිට බලයක්
විදේශයේ සිට පැමිණි 14 දෙනෙකු නිරෝධායනය සඳහා දියතලාවට
සිංගප්පූරුවේ සහ දෝහා කටාර් ගුවන් තොටුපළවල සිරවී සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයන් 14 දෙනකු නිරෝධායන ක්‍රියාවලිය
කොරෝනා රෝගයෙන් මිය යන අයෙකුගේ ආදාහන කටයුතු ගැන අතිවිශේෂ ගැසට් නිවේදනයක්
ඒ අනුව යම් විභ්‍යව ජෛව විද්‍යාත්මක උවදුරක් වැළැක්වීම් කාර්යය සඳහා සෙල්සියස් අංශක 800 සිට 1200 දක්වා වූ උෂ්ණත්වයක් සහ
අක්කරපත්තුව දෙවැනි කොරෝනා රෝගියාත් වාර්තා වෙයි
අම්පාර අක්කරපත්තුව ප්‍රදේශයෙන් හමුවු කොරෝනා රෝගියාගේ බිරිඳට කොරෝනා ආසාදිත වි ඇති බව අක්කරපත්තුව සෞඛ්‍ය වෛද්‍ය
ඖෂධහල් හිමියන්ට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ගෙන් විශේෂ නිවේදනයක්
වෛද්‍යවරයෙකු විසින් නර්දේශිත ඖෂධ වට්ටෝරුවක් සහිතව පමණඛ් ලබදිය යුතු ඖෂධ කිසිඳු ඖෂධ වට්ටෝරුවක් රහිතව ජනතාවට ලබදී
පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කළ වෙළඳ සැලකට නඩු පවරයි
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ ආහාර ගබඩාවකට ඉතා අපිරිසිදු තත්ත්වයේ සහ කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය ගබඩා කර තැ
දුරස්ථ පාලකයකින් ක්‍රියා කළ හැකි උපකරණයක් කළුබෝවිල රෝහලට
ශ්‍රී ලංකා නවික හමුදාව විසින් නිෂ්පාදනය කරන ලද තවත් මෙඩි මේට් (Medi mate) ස්වයංක්‍රීය උපකරණයක් කළුබෝවිල දකුණු කොළඹ ශික
බස්නාහිර පළාතේ දුෂ්කරතාවයන්ට පත් වි සිටින පිරිස්ට කඩිනම් සහන සැලසිමට පියවර
රට තුළ මේ දිනවල පවතින තත්ත්වය හමුවේ ගම්බිම් බලා පිටත්විමට නොහැකිව බස්නාහිර පළාත තුළ විවිධ දුෂ්කරතාවයන්ට මුහුණප
සුදු වැල්ලේ තවත් 52 ක් නාවික හමුදා භාරයට
ජා-ඇල ප්‍රදේශයෙන් පුද්ගලයින් 43 ක් සහ මාකේවිට ප්‍රදේශයෙන් පුද්ගලයින් 09 දෙනෙකු වශයෙන් පුද්ගලයින් 52 ක් නාවික හමුදා