තවත් අයෙක් සුවය ලබයි


කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් අයෙක් සුවය ලබා රෝහලින් පිටව ගොස් තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ මේ දක්වා සුවය ලබා ඇති රෝගීන් ගණන 56ක් දක්වා වර්ධනය වී තිබේ.

මේ අතර සැකකටයුතු රෝගීන්ගේ සංඛ්‍යාව 117ක් දක්වා අඩුවී තිබේ. ශ්‍රී ලංකාවේ මේ දක්වා රෝගීන් 210ක් වාර්තා වී ඇති අතර මිය ගිය සංඛ්‍යාව 07කි.



Recommended Articles