ජා ඇළ ප්‍රදේශයේ තවත් පිරිසක් ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානයට


කොවිඩ් 19 ආසාදිතයින් සමඟ සබඳතා පැවැත්වු ජා ඇල ප්‍රදේශයේ තවත් පුද්ගලයින් තිස් දෙදෙනෙකු නිරෝධායනය සඳහා යොමු කර ඇත.

මෙම පිරිස නාවික හමුදා භාරයට ගෙන ඉන්පසු ඔලුවිල්හි පිහිටි නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.



Recommended Articles