තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් 21කට සුවයි


තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් 21 දෙනෙකු සුවය ලබා ඇ​ත.

ඒ අනුව කොවිඩ්-19 වෛරසය ආසාදනය වී සිට මෙරට සුවයලැබූ සමස්ත සංඛ්‍යාව 559 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.



Recommended Articles