කොවිඩ් රෝගීන් 1000 ආසන්නයේ


ශ්‍රී ලංකාවේ කොවිඩ් රෝගීන් 1000 සීමාවට ආසන්න වී තිබේ. ඒ ඊයේ දිනයේදී තවත් රෝගියෙක් හමුවීමත් සමගිනි.

මේ වන විට ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන් 992ක් වාර්තා වන අතර ඊයේ දිනයේදී හඳුනාගත් රෝගීන් ගණන 11කි.

 



Recommended Articles