කොළඹ කොටස් වෙළෙඳ පොළද, අද (16දා) දින වෙළෙඳ පොළ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කළ බව දැනුම් දෙයි.
Business
කොළඹ මැනිං වෙළෙඳ පොළ වසා දැමීමක් නෑ
කොරෝනා හමුවේ වුවද සාමාන්‍ය පරිදි කොළඹ මැනිං වෙළෙඳ පොළ කටයුතු තවදුරටත් සිදුකෙරෙන බව එම වෙළෙඳ සංගමය කියයි.
කොරෝනා බලපෑම සමග රුපියලත් කඩා වැටීමක
විනිමය අනුපාතික අනුව පසුගිය 13දා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු.185.08ක් ලෙස සටහන් විය.
පෞද්ගලික අංශයටත් හෙට නිවාඩුව දෙන්න - රජය කියයි
හෙට දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති බැවින්, එම තීරණය පරිදි පෞද්ගලික අංශයටත් ලබාදෙන්න.
විදේශ ඇමති දිනේෂ් හොඳ සෞඛ්‍ය තත්ත්වයක
විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පිළිබඳ පැතිර යන පදනම් විරහිත ප්රවෘත්ති පිළිබඳ විදේශ අමාත්‍යාංශය කරුණු දක්ව
කොවිඩ-19 රෝගියා එයිට්කන් ස්පෙන්ස් සේවකයෙක් නොවේ
එයිට්කන් ස්පෙන්ස් ගොඩනැගිල්ලක් සීල් තබා ඇති බවට පැතිර යන කටකතාද සාවද්‍ය බව එම සමාගම නිවේදනය කරයි.
ආර්ථික වර්ධනය වෙනුවෙන් මහ බැංකුවෙන් ණය සහන
මෙම යෝජනා ක්රමයේ ප්රතිලාභ ලබාගැනීම සඳහා 2020 මාර්තු 31 වැනි දින හෝ ඊට පෙර ලිඛිත ඉල්ලීමක් කරන්න.
කොවිඩ්-19 පාලනයට ජනපති, අගමැති ප්‍රධාන විශේෂ හමුවක්
ඉතාලිය ඉරානය සහ දකුණු කොරියාවෙන් පැමිණෙන අය දින 14ක නිරෝධායනයකට, අත්‍යවශ්‍ය ඖෂධ තොග රැස්කිරීම සාකච්ඡා වෙයි.
බොරතෙල් මිල නැවත සියයට 8ක ඉහළ යෑමක් වාර්තා කරයි
කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය චීනය තුළ පැතිරීම ක්‍රමයෙන් පාලනය වීම මීට හේතුව බව විශ්වාස කෙරේ.
කොවිඩ්-19 ගැන සාකච්ඡා කිරීමට මෙරට විදෙස් තානාපතිලා කැඳවයි
ශ්‍රී ලංකාවේ සිටින සියලු තානාපතිවරු මහ කොමසාරිස්වරුන් කැඳවා විදේශ අමාත්‍යා දිනේෂ් ගුණවර්ධන මහතා සාකච්ඡා කරයි.
හයාට්, හිල්ටන්, ග්‍රෑන්ඩ් ඔරියන්ටල් තනි රාජ්‍ය සමාගමක් කිරීමට යයි
මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍ය වශයෙන් අග්‍රමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි
ස්ත්‍රී පුරුෂ සමානාත්මතා ප්‍රවර්ධනය වෙනුවෙන් CSE හි සීනුව නාද කරයි
2019 දී ලැයිස්තුගත සමාගම් අධ්‍යක්ෂකවරුන්ගෙන් 9.6% ක් කාන්තාවන් වූ අතර, එය 2018 දී 8.5%ක් සහ 2017දී 8.14%ක් විය.
ලොකු ලූණු කිලෝවකට රජයෙන් රු.80ක සහතික මිලක්
දේශීය ගොවීන් රැකගැනීමේ පියවරක් බව රජය කියයි, පාරිභෝගිකයා රැකගැනීමට රු.190ක උපරිම සිල්ලර මිලක්
මහ බැංකු ප්‍රතිපත්ති පොලී අනුපාතික වෙනස් නොවෙයි
නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙළින්, 6.50% සහ 7.50% මට්ටමේ.
ආනයනික මසුන් සඳහා අය කෙරෙන බදු ඉහළට
දේශීය ධීවරයන් ආරක්ෂා කිරීමේ සහ ධීවර කර්මාන්තය නඟාසිටුවීමේ පියවරක් ලෙස මෙම බදු ඉහළ දැමීම සිදුකරයි.
BOI අධ්යක්ෂ ජනරාල් ධුරයට සංජය මොහොට්ටාල
ඔහු සිංගප්පූරුවේ බොස්ටන් කන්සල්ටින් ගෘප් හි කළමණාකාර අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කර ඇත.
අන්තර් බැංකු අර්පණ අනුපාතික ගණනය හා ප්‍රකාශය නවතාලයි
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2020 ජූලි මස 01 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි මෙම තීරණයට එළැඹෙයි.
ජනවාරි මස උද්ධමනය සියයට 7.6ක් දක්වා ඉහළ යෑමක්
ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමයන්හි මිල ගණන්වල සිදුවූ මාසික ඉහළ යෑම් මීට බලපා තිබේ.
බොරතෙල් නිෂ්පාදනය කප්පාදුවට ඔපෙක් සංවිධානය එකඟ නොවෙයි
ලෝක වෙළෙඳ පොළෙහි බ්‍රෙන්ට් වර්ගයේ බොරතලේ බැරලයක මිල ඇ.ඩො.58ක් දක්වා පහත වැටීමට මේ තත්ත්වය හේතුවෙයි.
Serendipity Right Next Door ප්‍රවර්ධනය නැරඹුම් මිලියන 5 පනී
ශ්‍රී ලංකා ඉතිහාසයේ ශ්‍රී ලංකන් වෙළෙඳ නාම වීඩියෝවක් මිලියන 5ක් නැරඹූ පළමු වැනි අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.
කටුනායක මගී පර්යන්ත ධාරිතා වැඩිකිරීමේ අවස්ථාව ජපානයට
ගුවන් තොටුපොළේ මගී පර්යන්ත ධාරිතාව වැඩි කිරීමේ රු.බිලියන 35 ක කොන්ත්‍රාත්තුව ජපානයේ Taisei Corporation වෙත.
වැවිලි සමාගම්වල ආදායම පසුගිය වසරේ මුල් මාස 9 තුළ පහළ ගිහින්
ලෝක වෙළෙඳ පොළේ මිල පහළ යෑම මෙන්ම, අයහපත් කාලගුණයද හේතු වූ බව වැවිලි සමාගම් පෙන්වා දෙයි.
මහ බැංකුවේ නි. අධිපති ධුරයට මහින්ද සිරිවර්ධන පත් කෙරේ
පෙබරවාරි 12දා නියෝජ්‍ය අධිපති ධුරයට පත්වන සිරිවර්ධන මහතා වසර 28කට අධික කාලයක් මහ බැංකුවේ සේවය කර ඇත.
බ්‍රවුන්ස් හෙල්ත් කෙයාර් පූර්ණ කොටස් අයිතිය හැරී ජයවර්ධනට
බ්‍රවුන්ස් හෙල්ත්කෙයාර් (පුද්.) සමාගමේ පූර්ණ කොටස් අයිතිය මෙල්ස්ටා හෙල්ත්කෙයාර් කොලොම්බු (පුද්.) සමාගම වෙත.
ඩොලර් 53ක් දක්වා පහත වැටුණු බොරතෙල් මිල යළි 60 දක්වා නගී
නව කොරෝනා වෛරසය පැතිර යාමත් සමග ඉල්ලුම පහළ යෑම හේතුවෙන් ලෝක බොරතෙල් මිලද පහළ වැටුණි.
ඉහළ ගිය එළවළු මිල ක්‍රමයෙන් පහළ යෑමක් පෙන්නුම් කරයි
යාපනය ආර්ධද්වීපයෙන් එළවළු තොග වැඩි වශයෙන් ලැබීම මෙසේ එළවළු මිල පහළ යෑමට හේතුව බවද සඳහන් වෙයි.
වි. මේජර් ජනරාල් විජිත රවිප්‍රිය රේගු අධ්යක්ෂ ජනරාල් ධුරයට
ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කීර්තිමත් නිලධාරීයෙකු වන මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය මහතා කීර්තිමත් නිලධාරිය
ශ්‍රී ලංකා - ඇමෙරිකා ආර්ථික සහයෝගීතා නැංවීමේ හමුවක්
ශ්‍රී ලංකාව සමග ව්‍යාපාරික සබඳතා පුළුල් කිරීමට එක්සත් ජනපදය දක්වන කැපවීම මෙරට ව්‍යාපාරික නායකයන් හමුවේ කියයි.
ශ්‍රී ලාංකිකයන් අභියෝග ජයගන්න දක්ෂයි - ඇමෙරිකාව
එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජිකයන් පසුගියදා කොටහේන ශාන්ත අන්තෝනි දේවස්ථාන සංචාරයක.
ද්විපාක්ෂික ඇමෙරිකානු කොංග්රස් නියෝජිතයන් සාකච්ඡා පවත්වයි
එක්සත් ජනපදයේ වැදගත් උපායමාර්ගික පාර්ශ්වකරුවෙකු වශයෙන්, ශ්‍රී ලංකාව සමඟ බහු ආංශික සබඳතාව වර්ධනයට සාකච්ඡා.

