ශ්‍රී ලංකාවේ vivo පාරිභෝගිකයන්ගේ සහ එහි කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහතික කරලනු වස් මෙම පියවර ගෙන තිබේ.
Business
කොවිඩ් අභියෝගය හමුවේ ආ විශේෂ තැන්පතු ගිණුම ගැනයි
අභියෝග කළමනාකරණයට ක්‍රියාත්මක ජාතික ප්රයත්නයට මේ හරහා සහාය වන්නැයි ඔබට මහ බැංකුවෙන් ආරාධනා.
විශ්‍රාම වැටුප් ගැනීමට මහජන බැංකු ආ අයට විශේෂ සේවා
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සුවිශේෂි හා සෞඛාරක්ෂිත සේවාවක් ලබාදීමට මහජන බැංකුව කටයුතු කර තිබේ.
SLT විසින් PPE කට්ටල රජයට පරිත්‍යාග කරයි
කොවිඩ්-19 වෛරසය ප්‍රතිකාර මධ්‍යස්ථානවල සම්ප්‍රේෂණය වීම වැළැක්වීම සඳහා PPE කට්ටල වඩාත් වැදගත් වෙයි.
තෙල් නිපදවීම බැරල් මිලියන 10කින් අඩුකිරීමට එකඟතාවක්
ඔපෙක් සහ රුසියාව මැයි සහ ජුනි සඳහා දිනකට බොරතෙල් නිෂ්පාදනය බැරල් මිලියන 10කින් අඩු කිරීමට එකඟ වෙයි.
රට තුළ විදේශ මුදල් සංචිත ආරක්ෂා කිරීමට පියවර ගනී
රට තුළ පවතින විදේශ මුදල් සංචිත මට්ටම ආරක්ෂා කර ගැනීමට රජය සහ මහ බැංකුව තවදුරටත් ක්‍රියාකරයි.
NRFC ගිණුම් සඳහා සියයට 2ක අතිරේක පොලියක්
විදේශ විනිමයෙන් තැන්පත් භාර ගන්නා NRFC ගිණුම්වලට 2% ක අතිරේක දිරිගැන්වීමේ පොලියක් ගෙවීමට පියවර
COVID-19 නිසා පාසල් අහිමි දරුවන්ට Guru.lk ප්රවේශයන්
පුද්ගලික ටියුෂන් පන්ති ඇතුළු අධ්‍යාපන ආයතන සඳහා ශ්‍රී ලංකාවේ විශාලතම ඩිජිටල් ඉගෙනුම් පද්ධතිය මගිනි.
කොවිඩ්-19 සටනට USAID හරහා ඩොලර් මිලියන 1.3ක්
කොවිඩ්-19 සටන් කිරීමට ශ්‍රී ලංකාවට උපකාර කිරීම සඳහා උපරිම සහාය ලබාදෙන බව ඇමෙරිකානු තානාපති කියයි.
සෞඛ්‍ය සේවයේ කොවිඩ් සටනට ඇඟලුම් ක්ෂේත්රයේ සහාය
ශ්‍රී ලංකාවේ ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය සමස්ත සෞඛ්‍ය ක්ෂේත්රයේ කාර්යයට ශක්තිය දීමට මූලිකත්වය ගනියි.
meet.gov.lk වෙත පිවිසීමට නොමිලේ දුරකථන සේවාවන්
ඊට නොමිලේ පිවිසීම සඳහා පහසුකම් සැලසීමට ශ්‍රී ලංකා ටෙලිකොම්, මොබිටෙල්, ඩයලොග් සහ හච් ඉදිරිපත් වෙයි.
EPF ශේෂයෙන් කොටසක් සෘජුවම මුදාහැරීමේ යෝජනාව
හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා තමන් සිදුකළ යෝජනාව ගැන පැහැදිලි කරයි.
ආසියා පැසිපික් කොටස් වෙළෙඳ පොළ ඉහළ යයි
ඔපෙක් සංවිධානය සහ පාර්ශ්ව අතර සාකච්ඡා කල් යාමෙන් බොරතෙල් මිල යළිත් පහළට.
සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන..
කොළඹ පෝට්සිටි වෙතින් අත්‍යවශ්‍ය සේවාවල යෙදෙනන්ගේ සුරක්ෂිතතාවට රු.ලක්ෂ 60කට වැඩි ද්‍රව්‍යමය පරිත්‍යාග.
කොවිඩ්-19 නිසා පීඩාවට පත් SLT පාරිභෝගිකයන්ට ප්රතිලාභ රැසක්
WhatsApp, Viber, Messenger, imo, Telegram සහ අනෙකුත් මැසෙන්ජර් සේවා සඳහා SLT පාරිභෝගිකයන්ට නොමිලේ දත්ත
හච් සියයට 100ක් Anytime Data දවසේ ඕනෑම වෙලාවකට
ඉතිරි වී ඇති Night Time Data ලබාගැනීමට තවදුරටත් මධ්‍යම රාත්‍රිය තෙක් බලා සිටීමට සිදු නොවන බව කියයි.
කොවිඩ්-19 සමග ගෝලීය ආර්ථිකයේ ප්‍රබල හැකිලීමක්
ගෝලීය සංයුක්ත නිමැවුම් දර්ශකය මාර්තුවේදී ඒකක 39.4ක් දක්වා 2009 වසරින් පසු ප්රබලතම කඩා වැටීමක.
මහ බැංකු පොලී අනුපාත තවදුරටත් අඩු කරයි
නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 6% දක්වාත්, නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 7% දක්වාත් අඩු කරයි.
ගෝලීය වසංගතයට එරෙහිව මොබිටෙල් රටම සවිගන්වයි
තම ආදරණීයන් හා නිරන්තර සබඳතා පවත්වා ගැනීමට කැමති සියලූ ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් මොබිටෙල් පහසුකම් සලසයි.
මහජන බැංකුවේ ජංගම බැංකු සේවාව ගම්පහෙන් ඇරඹෙයි
කොවිඩ්-19 වෛරසය හේතුවෙන් පනවා ඇති ඇඳිරි නීතිය නිසා බැංකු ශාඛාවන් වෙත යා නොහැකි ගනුදෙනුකරුවන්ට.
ඇඳිරි නීතිය ඇති ප්‍රදේශවලට කොමර්ෂල් බැංකු ජංගම රථ
ඇඳිරි නීතිය ඉවත්කළ ප්‍රදේශවල කොමර්ෂල් බැංකු ශාඛා පැය 03ක් විවෘතව තබන බවද සඳහන් කරයි.
ණය සහන සඳහා අප්‍රේල් 30ට පෙර බැංකු ශාඛා විමසන්න
මහ බැංකුවෙන්, කොවිඩ්-19 ව්‍යසනය මගින් බලපෑමට පත් පුද්ගලයන් හා ව්‍යාපාර සඳහා සහාය වීමට මූල්‍ය ආයතන වෙත උපදෙස්.
කොටස් වෙළෙඳ පොළ කඩා වැටුණද ආයෝජක ණය සහන
විනිමය කොමිසම කියන්නේ මෙම තාවකාලික පියවර විටින් විට නිරීක්ෂණය කර සමාලෝචනය කරන බවයි.
අප්‍රේල් 8 නවතින සියලු ගුවන් ගමන් 21 ඇරඹීමට සූදානමින්
ශ්‍රී ලංකන් ගුවන් සමාගම මෙම කාලය තුළ අවශ්‍ය වුවහොත් විශේෂ ගුවන් ගමන් සඳහා සූදානමින් සිටින බවද දැනුම් දෙයි.
මහජන බැංකුව කොවිඩ්-19 සමාජ ආරක්ෂණ අරමුදලට දායක වෙයි
මහජන බැංකු සමූහයෙන් සහ මහජන බැංකු විශ්‍රාමිකයින්ගේ සංගමයෙන් සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට මූල්‍ය පරිත්‍යාගයන්
මූල්‍ය සමාගම් සහ කල්බදු සමාගම් සඳහා නියාමනයක්
COVID–19 මගින් බලපෑමට ලක් වූ ව්‍යාපාර හා පුද්ගලයන්ට සහන සැලසීමේ නම්‍යශීලීත්වය ලබාදීමට මහ බැංකුව පියවර ගනී.
කොවිඩ් වසංගතයෙන් පසුව ආර්ථිකය නැංවීමේ උපායන්
හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පෙන්වා දෙන්නේ EPF සාමාජික ශේෂයෙන් දළ වශයෙන් 20%ක් වත් එම ජනතාවට මුදාහරින ලෙසයි.
ඇඳිරි නීතිය ඉවත් කරන තුරු කොටස් වෙළෙඳපොළ වැසේ
සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම, ජනතාවට නිවෙස්වලටම වී සිටීමට උපදෙස් දී තිබීම ඇතුළු කරුණු සලකා බැලේ.
ඩයලොග් පෙරගෙවුම් පාරිභෝගිකයන්ට සහන
ගිණුමේ මුදල් නොමැති අවස්ථාවක #356# ඩයල් කර රීලේඩ් හෝ ඩේටා ලෝන් එකක් ලබාගැනීමට පහසුකම් සලසයි.
COVID-19 මුවා වී පෞද්ගලික තොරතුරු සොරා ගැනීමක් ගැන අනතුරු ඇඟවීමක්
SMS හරහා පෞද්ගලික තොරතුරු සොරා ගැනීමේ වංචාවක් (Smishing attack) සිදුවන බව SLCERT කියයි.

