ඇට්ලස් සමාගම මෙහි මුල් ආකෘතිය හෝමාගම මූලික රෝහලට පරිත්‍යාග කරමින් රට වෙනුවෙන් තාක්ෂණය ලබාදෙයි.
Business
කොවිඩ්-19 සටනේ ඉදිරි පෙළ වෙත නෙස්ලේ නිෂ්පාදන දෙයි
රු.මිලියන 15ක වටිනාකමකින් යුතු නෙස්ලේ ආහාර සහ පාන වර්ග පරිත්‍යාගය කොවිඩ්-19 වැළැක්වීමේ ජාතික මෙහෙයුමට.
ඩොලරයේ විකුණුම් මිල රු.192ක ආසන්නයට එයි
අද (27දා) එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු.187.10ක් හා විකුණුම් මිල රු.191.99ක් ලෙස සටහන් විය.
HDFC බැංකු ගනුදෙනුකරුවන් වෙත ණය පමාසහන කාලයක්
මෙම සහනය ඉල්ලා සිටින්නේ නම් අනිවාර්යයෙන්ම ඒ සඳහා ඕනෑම ශාඛාවක් වෙත ඉල්ලීම් ලිපියක් ඉදිරිපත් කළ යුතුය.
කොරෝනා පරදවන්න ලක්දනවි සමාගමෙන් මිලියන 16ක යන්ත්‍රෝපකරණ සෞඛ්‍ය අමාත්‍යංශයට
රුපියල් මිලියන 16ක් වටිනා ICU වෙන්ටිලේටර් යන්ත්‍ර, Non-Invasive වෙන්ටිලේටර් යන්ත්‍ර, High Flow Oxygen Therapy යන්ත්‍ර ඇතුළු වෛද්‍ය උපකරණ ස
VAT බදු ගෙවීමට සහන කාලයක් ලබා දෙයි
2020 පෙබරවාරි සහ මාර්තු මාසය සඳහා එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් බදු ගෙවීම සඳහා අමතර සහන කාලයක්.
ලෝක ආර්ථිකයට ඩො.ට්‍රි.5ක් පොම්ප කරන්න G20 සූදානම්
කොවිඩ්-19 වෛරසය මැඬලීම සඳහා අවශ්‍ය ඕනෑම දෙයක් කිරීමට කැපවී සිටින බව G20 නායකයෝ පවසති.
කොවිඩ්-19 ව්‍යසනයට පසු අභියෝග ගැන කතිකාවක්
හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසන්නේ එහි අභියෝගවලට මුහුණදීමට ශක්තිමත් ආර්ථික පදනමක් අවශ්‍ය බවයි.
රජයේ නිලධාරීන්ට නිවසේ සිටම වැඩ කරන්න පහසුකම්
මෙම තීරණාත්මක අවස්ථාවේ රජයේ නිලධාරීන්ට නිවසේ සිටම වැඩකරන්න සන්නිවේදන ජාල දෙකක් ICTA හඳුන්වා දෙයි.
විදෙස් සංචාරකයන්ට මව් රටවලට යාමට අවස්ථාව
මාර්තු 25දා වනවිට මෙරට රැඳී සිටින විදෙස් සංචාරකයන් සංඛ්‍යාව 18,039ක් බව ආගමන විගමන දෙපාර්තමේන්තුව කියයි.
කොවිඩ් නිසා පීඩාවට පත් ජනතාවට හච් සහනයක්
ඇමතුම් ලබා ගැනීම සඳහා දුරකතනයේ මුදල් නොමැති 078 හා 072 පාරිභෝගිකයන් වෙනුවෙන් සහන රීලෝඩ් දීමනාව.
කොවිඩ් සහන - මහ බැංකුව මූල්‍ය ආයතන දැනුවත් කරයි
මෙම සහන ජනතාව වෙත ලබාදීමට මූල්‍ය ආයතන වෙත දැනුම් දී ඇති අතර, මේ පිළිබඳ සවිස්තරාත්මක උපදෙස් හෙට (27දා) නිකුත් කරයි.
බොරතෙල් මිල පිළිබඳව නව කාටලයක් බිහිකිරීමට සැරසේ
බොරතෙල් මිල තීරණයට සෞදි අරාබිය සහ ඇමෙරිකා එක්සත් ජනපදය නව කාටලයක් බිහි කිරීමේ සාකච්ඡාවක?
අද සිට 27 දක්වා කොළඹ කොටස් වෙළෙඳ පොළ වැසේ
කොළඹ, ගම්පහ සහ පුත්තලම් යන දිස්ත්‍රික්කවල පවතින පොලිස් ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කිරීම සැලකිල්ලට ගනියි.
ලෝක කොටස් වෙළෙඳපොළ රැසක් යළි පණ ගසා නැගිටියි
එක්සත් ජනපද ෆෙඩරල් සංචිත බැංකුවේ තීරණය හේතුවයි. ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිලත් ඉහළට, රන් මිලත් ඉහළට.
Covid-19 ව්‍යසනය හමුවේ SLT වෙතින් නොමිලේ ඩේටා
ඇමතුම් ගාස්තු සඳහා 50% වට්ටමක් ලබා දීමටද ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම තීරණය කර තිබේ.
ජනාධිපතිවරයා දුන් සහන සංචාරක මාර්ගෝපදේශ පිරිසත් ඉල්ලා සිටියි
මෙම වෛරසයේ ව්‍යාප්තිය හරහා දරුණු ලෙස බලපෑමට ලක්ව ඇත්තේ සිය වෘත්තියේ නියැලෙන පිරිස් බව ඔවුන් කියයි.
පෙබරවාරි මස උද්ධමනය සියයට 8.1 දක්වා ඉහළට
ආහාර කාණ්ඩයෙහි ලක්ෂ්යමය උද්ධමනය 2020 පෙබරවාරි මාසයේදී 16.3%හි පැවති අතර, ආහාර නොවන කාණ්ඩයෙහි එය 2.1%කි.
කොළඹ කොටස් වෙළෙඳ පොළ 23 සහ 24 නිවාඩුයි
කොළඹ, ගම්පහ සහ පුත්තලම යන දිස්ත්‍රික්කවලට බලපැවැත්වෙන පොලිස් ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ වීම හේතුවකි.
වාණිජ හා විශේෂ බැංකු හෙට පැය 2කට විවෘත කරන්න
හැකි සෑමවිටම ගෙවීම් ඇතුළු බැංකු කටයුතු සඳහා ඔන්ලයින් ක්‍රම භාවිත කරන ලෙස මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලයි.
මෝටර් රථ හා අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයන සීමා
විනිමය අනුපාතයට හා මූල්‍ය වෙළෙඳ පොළ අස්ථාවරත්වයය බලපා ඇති පීඩනය සමනය කිරීමට ගත් තීරණයක් බව මහ බැංකුව කියයි.
ශ්‍රී ලංකන් ගුවන් ගමන් යාවත්කාලීන වන අයුරු
අද පැය 04.00 සිට කිසිදු මගියෙකුට පැමිණීමේ පර්යන්තයෙන් රට තුළට පැමිණීමට අවසර නොමැති බවද දැනුම් දෙයි.
ඩොලරය ඉතිහාසයේ වැඩිම රුපියල් අගය ගනී
මූල්‍ය ඉතිහාසයේ ඩොලරයක ගැණුම් මිල රු.183 සීමාව හා විකුණුම් මිල රු.187 සීමාව ඉක්මවා ගිය පළමු වැනි අවස්ථාව මෙයයි.
බැංකු අංශයේ මෙහෙයුම් අඛණ්ඩවම - මහ බැංකුව
ගනුදෙනුකරුවන් ඔන්ලයින් බැංකු කටයුතු සඳහා ධෛර්යමත් කරන ලෙසද සියලුම බැංකු වෙත උපදෙස් ලබාදී ඇත.
සේවක අර්ථසාධකයේ කටයුතු සීමා කිරීමක්
මාර්තු 17දා සිට 20දා දක්වා ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදලේ කාර්යාල වෙත පැමිණීමෙන් වළකින්න.
කොටස් වෙළෙඳ පොළ අද දිනයටත් වසා දැමේ
මහජන අන්තර්ක්‍රියා අවම කිරීම සහ සියලු වෙළෙඳ පොළ සහභාගිවන්නන්ගේ ආරක්ෂාව සහතික කිරීමට ගත් පියවරකි.
කොවිඩ්-19 සටනට ඇමෙරිකාවෙන් ආධාර
කොවිඩ්-19 වෛරසයට එරෙහි සටනේදී උපකාරවීමට එක්සත් ජනපදයෙන් ශ්‍රී ලංතාව වෙත භාණ්ඩ තොගයක් පරිත්‍යාක කර තිබේ.
පොලී අනුපාත අඩු කළේ වසංගතයට මුහුණදීමටයි
මහ බැංකු අධිපති පොලී අනුපාතික පදනම් අංක 25කින් සහ සංචිත අනුපාතය ප්‍රතිශතකාංක 1.00කින් අඩුකිරිම ගැන කියයි.
ලන්ඩන් ගුවන් යානයක් ගැන කතා ශ්‍රී ලංකන් බැහැර කරයි
ප්‍රභූවරුන්ගේ සහෝදර සහෝදරියන් ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලංකන් විශේෂ ගුවන් පහසුකම් සලසා නෑ.
කොළඹ කොටස් වෙළෙඳ පොළත් අද විශේෂ නිවාඩුවක්
නව කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මහජන ඒකරාශීවීම් අවම කිරීමේ අරමුණ ප්‍රධාන වෙයි.

