සෑම අවස්ථාවකදීම මෙම හර කාඩ්පත් තමන්ගේ ගෙවීම් කටයුතු සඳහා භාවිත කරන ලෙස මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලයි.
Business
කොළඹ කොටස් වෙළෙඳ පොළ පිරිවැටුම රුපියල් බිලියනය පනී
සියලු කොටස් මිල දර්ශකය ඊයේ (29දා) ඒකක 51.49ක ඉහළ යමින් දිනය අවසානයේදී ඒකක 5,936.30ක් ලෙස සටහන් විය.
ජීවනෝපාය සංවර්ධනයට කාර්ය සාධක බලකායක්
මෙම කාර්ය සාධක බලකායේ සභාපති වශයෙන් විශ්‍රාමික නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් එස්.බී. දිවාරත්න.
ඉ-චැනලින් සභාපති ධුරයෙන් කුමාරසිංහ සිරිසේන අස්වෙයි
මෙම ඉල්ලා අස්වීම 2020 ජනවාරි 22 වැනි දින සිට බලපැවැත්වෙන බව ඉ-චැනලින් පීඑල්සී නිවේදනය කරයි.
යාපනය එළවළු තොග දඹුල්ලට ලැබෙමින් පවතී
රු.200ක පමණ ඉහළ අගයක පැවති එළවළු තොග මිල මේ වනවිට රු.40ත් 80ත් අතර අගයක් ගන්නා බව කියයි.
පොහොර සහනාධාරය විධිමත්ව ලබාදීමේ සැලසුම්
මෙවැනි වවුචරයක් ලබාදුන් විට ගොවීන්ට ඕනෑම පොහොර වර්ගයක් වෙළෙඳ සැලකින් ලබාගැනීමට අවස්ථාව.
මෝටර් රථ ලියාපදිංචියේ සුළු වර්ධනයක් සිදුවෙලා
නොවැම්බරයේ වාහන ඒකක 2,030ක් ලියාපදිංචි කර තිබූ අතර, දෙසැම්බරයේ ලියාපදිංචි වාහන ප්‍රමාණය 2,057කි.
කොරෝනා වසංගතය සමග මෙරට සංචාරක කර්මාන්තයටත් බලපෑම්
චීනය යනු සංචාරක මූලාශ්‍රයක් ලෙස ශ්‍රී ලංකාවට අතිශයින් වැදගත් රාජ්‍යයක් වන අතර, එම සංචාරක පැමිණීම් වර්ධනයක් පැවත
කටුනායක ගුවන් තොටුපොළට ඇතුළු වන්නන් සීමා කරයි
චීනයේ සිට පැමිණෙන ගුවන් යානා වෙනමම ගුවන් පර්යන්තයකට ගොඩබෑමටද සැලසුම් කර ඇති බව පාලන අධිකාරිය කියයි.
MCC ගිවිසුම සම්බන්ධයෙන් මහජන අදහස් විමසීමට සූදානම්
පෙබරවාරි මස 15 වැනි දිනට පෙර සභාපති MCC ගිවිසුම අධ්‍යයනය සඳහා වු කමිටුවට යෝජනා ඉදිරිපත් කරන්න.
චීන ජාතිකයන්ට On Arrival වීසා නිකුත් කිරීම නවතාලයි
මින් ඉදිරියට ඔවුන් වීසා ඉල්ලුම් කළ විට පැමිණෙන ප්‍රාන්තය හා අදාළ කාරණා නිරීක්ෂණයෙන් පසු වීසා නිකුත් කිරීමක්.
චීනයේ සිටින මෙරට සිසුන්ට යළි පැමිණීමට ශ්‍රී ලංකන් සහාය වෙයි
නැවත ශ්‍රී ලංකාව බලා යාමට අවශ්‍ය සිසුන්ට ශ්‍රී ලංකන් ගුවන් සේවය වහාම 50%ක වට්ටමක් ලබා දීමට පියවර ගෙන තිබේ.
කොරෝනා පැතිරීම වැළැක්වීමට ශ්‍රී ලංකන් ආරක්ෂණ පියවරවල
ආසාදන අවදානම අවම කිරීම සඳහා පූර්ව ආරක්ෂණ ක්‍රියාමාර්ග රැසක් මේ වනවිටත් ක්‍රියාවට නංවා ඇති බව ශ්‍රී ලංකන් පවසයි.
ආබාධ සහිත දරුවන් සඳහා ආයති ජාතික මධ්‍යස්ථානය විවෘත කෙරේ
කැලණිය විශ්ව විද්‍යාලයට අයත් රාගම වෛද්‍ය පිඨයේ ඉදිකරන ලද ආයති මධ්‍යස්ථානය ඉදිකිරීමට වැය වූ මුදල රු.මිලියන 550 කි.
ශ්‍රී ලංකා ටෙලිකොම් නව සභාපති ප්රමුඛ අධ්යක්ෂ මණ්ඩලය පත්වේ
ටෙලිකොම් හි නව සභාපතිවරයා ලෙස මෙරට තේ අපනයන ක්ෂේත්රයේ ප්‍රවීණයෙකු වන රොහාන් ප්‍රනාන්දු මහතා පත්කර තිබේ.
ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත Vega ජිනීවා මෝටර් රථ ප්‍රදර්ශනය බලා යයි
ශ්‍රී ලංකාවේ මෙන්ම දකුණු ආසියාවේද ප්‍රථම වරට නිර්මාණය කරන ලද පරිපූර්ණ ඉලෙක්ට්‍රික් සුපිරි මෝටර් රථය මෙයයි.
විදෙස් සිසුන්ට මෙරට විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අවස්ථාව හිමිවෙයි
රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ අපේක්ෂිත මුළු ශිෂ්‍ය සංඛ්‍යාවෙන් 4.5%ක ප්‍රතිශතයක් විදේශ සිසුන් බඳවා ගැනීමට නීතිමය ප්‍ර
සුරැකුම්පත් හා විනිමය කොමිසම සභාපති ධුරයට විරාජ් දයාරත්න
වැඩ බලන සභාපති ලෙස මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් ඒ.ආර්. දේශප්‍රිය මෙතෙක් කටයුතු කළේය.
බදු සහන ඇතුළත් දේශීය ආදායම් පනත් සංශෝධනයට අනුමැතිය
උපයන විට ගෙවීමේ බද්ද සඳහා වන සීමාව රු.100,000 සිට රු. 250,000ක් දක්වා ඉහළ දැමීම ඇතුළු බදු සහන රැසක්.
සාර්ක් සංවර්ධන අරමුදල සහකාර අධ්යක්ෂ තනතුර සඳහා අයදුම්පත්
සාර්ක් සංවර්ධන අරමුදලේ ප්‍රතිපාර්ශ්වීය ඒජන්සිය ලෙස සේවය කරනුයේ සෑම සාමාජික රටකම මුදල් අමාත්‍යාංශය විසිනි.
ගාලු මුවදොර හෙලිකොප්ටර් අංගනයේ මෙහෙයුම් යළිත්
කොළඹ ගාලු මුවදොර ෂැංග්‍රි-ලා හෝටලයට යාබද, ගාලු පාරට ඉතා ආසන්න ආරක්ෂක අමාත්‍යාංශයට අයත් භූමි භාගයකදී.
කොඩ්රිසයිකල් රථයක් ප්‍රථම වරට ශ්‍රී ලංකාවේදී නිෂ්පාදනය කෙරේ
ඉම්ප්‍රියා හෝල්ඩින්ග්ස් සමාගම විසින් නිපදවා ලියාපදිංචි කර ඇති මෙම රථය ඉතා අඩු ඉන්ධන වියදමකින් ධාවනයට.
දෙසැම්බර් ගැනුම් කළමනාකාර දර්ශකය අඩු වේගයක් පෙන්වයි
නව ඇණවුම්, නිෂ්පාදන සහ සේවා නියුක්තියේ සිදු වූ මන්දගාමී වර්ධනය මේ සඳහා ප්‍රධාන වශයෙන්ම හේතු වී ඇත.
ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා ගැන බ්ලේක් සාකච්ඡා කරයි
රොබට් ඔ’බ්ලේක් මහතා අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක අජිත් නිවාඩ් කබ්රාල් මහතා සමග සාකච්ඡා පවත්වයි.
සිවිල් ගුවන් සේවා නව සභාපති උපුල් ධර්මදාස වැඩ භාර ගනියි
07 වැනි සභාපතිවරයා ලෙස වැඩභාර ගත් නව සභාපතිවරයා, 1974 වසරේ එයාර් සිලෝන් සමාගමට සම්බන්ධ වූවෙකි.
රුසියානු විදේශ ඇමති සර්ජි ලැව්රෝව් දිවයිනට ළඟාවෙයි
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් සමග සාකච්ඡා.
ඇමෙරිකානු නියෝජ්‍ය සහකාර ලේකම් වේල්ස් දිවයිනට පැමිණේ
ශ්‍රී ලංකා සංචාරයේදී රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සිවිල් සංවිධාන නියෝජිතයන් සමග ඇය සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
චීන විදේශ ඇමති දිවයිනට
වැන්ග් යී මහතා 2020 වසරේ සිදුකරන ප්‍රථම විදෙස් සංචාරය ලෙස ජනපති, අගමැති හා විදේශ ඇමති සමග සාකච්ඡා
ශ්‍රී ලංකන් පානීය ජලය මිලදී ගැනීම ගැන කරුණු පහදයි
UAE පදනම් කරගත් සැපයුම්කරුවෙකු අදාළ ප්‍රසම්පාදන අධිකාරිය විසින් අනුමත කළ බව ගුවන් සමාගම කියයි.
මහා භාණ්ඩාගාර නි.ලේකම්වරු දෙදෙනෙක් හා ආයතන ප්‍රධානීන්
නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් තනතුරු 02 ඇතුළුව ඒ යටතේ පවත්නා දෙපාර්තමේන්තු 13ක් සඳහා නව ආයතන ප්‍රධානීන් පත්වෙයි.

