මැයි 28 සහ 29 දෙදින ජපානයේ ටෝකියෝ හි පැවැත්වෙන “ආසියාවේ අනාගතය” ගෝලීය සම්මන්ත්‍රණයට ජනපති යයි.
Business
බාධක ඉවත්කර දේශීය කර්මාන්ත නංවන්න - ජනපති
විවිධ ප්‍රදේශවල ඇති සුවිශේෂ ශක්‍යතා අධ්‍යයනය කර පූර්ව සූදානමක් ඇතිව සිටීමේ වැදගත්කමත් ජනාධිපතිවරයා පෙන්වයි.
පෑන් ඒෂියා බෑන්කින් හි ප්‍රාථමික අලෙවිකරණ තවදුරටත් වළකයි
මහ බැංකුව විසින් කරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදුරකගෙන යෑමේ අරමුණින් මෙම නියෝගය ක්‍රියාත්මක වේ.
කොළඹ මුද්දර දැක්ම පෙබ.20දා සිට තැපැල් මූලස්ථාන පරිශ්‍රයේදී
2020 වර්ෂ සැමරුම් මුද්දරය අගමැති ප්‍රධානත්වයෙන් නිකුත් කෙරෙන අතර, මොහිදීන් බෙග් වෙනුවෙන්ද මුද්දරයක්.
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නව සභාපති ජගත් පී විජේවීර
වසර 35ක් රාජ්‍ය පරිපාලනය පිළිබඳව අත්දැකිම් ලද අයෙකු වූ ජගත් පී. විජේවීර මහතා මුදල් අමාත්‍යවරයා විසින් පත්කර තිබේ.
කෝප් කමිටු සභාපතිටවත් BDO ඉන්දියා වගකියන්නෙ නෑ
හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, කෝප් කමිටු සභාපති නගන චෝදනා ගැන අදහස් දක්වයි.
ශ්‍රී ලංකා ආර්ථිකයට ව්‍යුහාත්මක හා ආයතනික ප්‍රතිසංස්කරණ ඕනෑ
2020 ද.දේ.නිෂ්පාදිතයේ 3.7%ක වර්ධනයක් අපේක්ෂා කරන IMF දූත මණ්ඩල ප්‍රධානී මැනුඑලා ගොරෙති පවසයි.
ශ්‍රී ලංකන් ආගන්තුක සත්කාරය සමග කොදෙව්වන් මෙරටට එයි
ක්‍රිකට් කණ්ඩායම ලන්ඩනයේ සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL506 සහ UL504 දරණ ගුවන් යානාවලින් දිවයිනට ළඟා විය.
අගමැති මහින්ද අද ඉන්දීය සිද්ධස්ථාන කිහිපයක් වෙත
දෙරට අතර සබඳතා ශක්තිමත් කරගැනීමට ඊයේ දිනයේ ඉන්දීය අගමැති, ජනපති හා විදේශ ඇමති සමග සාකච්ඡා පැවැත්වේ.
ත්‍රස්තවාදය මඬින්න ශ්‍රී ලංකාවට සහාය වෙන්න සූදානම් - එක්සත් ජනපදය
ආසියාවේ පැරණිතම ප්රජාතන්ත්රවාදී රාජ්‍ය ලෙස ශ්‍රී ලංකාව වැදගත්ම පාර්ශ්වකරුවෙකු බව එක්සත් ජනපදය පවසයි.
ශ්‍රී ලංකන් චීනය වෙත කෙරෙන ගුවන් ගමන් සංශෝධනය කරයි
විදේශ ගත වන චීන සංචාරකයින්ගේ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස අඩුවීමත් සමග මෙන්ම, වර්තමාන මගී ඉල්ලුම මත සිදුවේ.
වෝහාරික විගණනය - බැඳුම්කර වංචා වසන් කිරීමේ තව නාටකයක්
හිටපු මහ බැංකු අධිපති සහ වත්මන් අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක අජිත් නිවාඩ් කබ්රාල් පවසයි.
2020 ජනවාරි මස උද්ධමනය සැලකිය යුතු ලෙස ඉහළ යයි
ආහාර කාණ්ඩයේ උද්ධමනය 2020 ජනවාරි මාසයේදී මාස 25කින් වාර්තා වූ ඉහළම අගය වන 11.7%ක් දක්වා ඉහළ යයි.
එයාර්බස් ගනුදෙනුව ගැන ශ්‍රී ලංකන් විශේෂ නිවේදනයක්
විමර්ෂණ සඳහා ඕනෑම රාජ්‍ය ආයතනයකට පූර්ණ සහාද දෙන ලෙස ශ්‍රී ලංකන් සභාපතිවරයා කළමනාකාරීත්වයට කියයි.
වුහාන් ගිය ශ්‍රී ලංකන් කාර්ය මණ්ඩලයට පැසසුම්
ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූඑල් 1423 ගුවන් යානය ක්‍රියාත්මක කිරීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ සුවිශේෂී කාර්ය මණ්
රටේ මූල්‍ය ආයතන 42න් 20ක් මේ වනවිටත් අසීරු ගමනකලු
ඔවුන් බැංකුවලින් ගෙන ඇති ණය පියවීම සඳහා ණය සහන පැකේජයක් ඉල්ලා තිබෙන බව මහ බැංකු කියයි.
කොටස් ආයෝජනය නැවතීම ගැන EPF තීරණයක් ගෙන නෑ
ප්‍රමාණවත් පරිදි විශාල කොටස් පරිමාණ වෙළෙඳ පොළේ නොතිබූ බැවින් පසුගිය සමයේ ආයෝජනය නොකළ බව කියයි.
වෝහාරික විගණන වාර්තා පහේ ඇමුණුම් පාර්ලිමේන්තුවට ලැබිලා
වෝහාරික විගණන වාර්තාව සම්බන්ධව විශේෂ පාර්ලිමේන්තු විවාදයක් ලබන මස (පෙබරවාරි ) 18 හා 19 යන දෙදින පැවැත්වේ.
වෝහාරික වාර්තා සියලු කොටස් පාර්ලිමේන්තුවට - මහ බැංකුව
නීතිපති උපදෙස් මත ඉතිරි කොටස් සියල්ල ලබාදීමට පියවර ගත් බව මහ බැංකුවේ ජ්‍යෙ.නි.අධිපති නන්දලාල් වීරසිංහ කියයි.
කොරෝනා සමග ලෝක බොර තෙල් මිලද ශීඝ්‍රයෙන් පහළ යයි
බ්‍රෙන්ට් බැරලයක මිල ඇ.ඩො.57.84ක් ලෙස පහත වැටුණු අතර, එය මැයි මාසයෙන් අනතුරු අඩුම අගයයි.
ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රධාන විධායක ධුරයට මංජුල ද සිල්වා
2016 මාර්තු මාසයේ සිට එම ධුරයේ සේවය කළ ධාරා විජයතිලක මහත්මිය එම ධුරයෙන් විශ්‍රාම ගැනීමද සිදුවෙයි.
රටට පැමිණෙන සියලු ගුවන් මගීන් පරීක්ෂා කිරීමේ නව වැඩපිළිවෙළක්
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සංචාරය හා වෙළෙඳ තහංචි පැනවීම පිළිබඳ ප්‍රකාශයක් සිදුකර නැති බව අනිල් ජාසිංහ කියයි.
ඉන්දියාව හා චීනයෙන් ගෙන්වූ බාල මුඛ ආවරණ අත්අඩංගුවට
මේ වනවිටත් ප්‍රමිතියෙන් තොර මුහුණු ආවරණ අලෙවිය සඳහා ඇති බැවින් ඒවා මිලදී ගැනීමෙන් වළකින්න.
ග්‍රාමීය කාන්තා ව්‍යවසාය නැංවීමට ඇමෙරිකාවෙන් සහාය හිමිවෙයි
’මුදලක් අත නොමැතිව ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ කෙසේද’ යන පැවැත්වූ පාඨමාලාව නිමකළ පිරිසගේ ප්‍රදර්ශනයක්.
බැංකු ක්ෂේත්රයේ මගේ ඥාතීන් ගැන හොයන්න මි.300ක වාර්තාවක් ඇයි?
2015 ඩීව් ගුණසේකර කෝප් කමිටුවට ඒ තොරතුරු දැනටමත් තමා ලබාදී ඇති බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් කියයි.
මූල්‍ය පහසුකමක් ලබාගැනීමට CRIB වාර්තාව බාධාවක්ද?
ණය තොරතුරු කාර්යාංශය, මූල්‍ය පහසුකම් ලබාගැනීමට බාධකයක්ද? වැඩමුළු මාලාවේ පළමු වැන්න අද (31දා) අනුරාධපුරයේදී.
SME ණය සහන ඉල්ලීම් සඳහා තවත් දින 10ක අතිරේක කාලයක්
ව්‍යාපාරිකයන්ට ජනවාරි මස 31දාට පෙර ඒ පිළිබඳ අදාළ බැංකුවට දන්වන ලෙස මුදල් අමාත්‍යාංශය මීට පෙර පවසා තිබුණි.
කොරෝනා වෛරසය රටට ඒම හා පැතිරීම වළකන්න ලංකාව සූදානම්
කොළඹ බලා දේශීය සහ විදේශීය ගුවන් සේවා ඔස්සේ මෙරෙටට පැමිණෙන ගුවන් මගීන් සම්බන්ධයෙන් ඉහළ ප්‍රමුඛතාවක්.
අන්තර්ගතය හොඳ වෙබ් අඩවිය ඔබට මුදල් උපයන්න උදව් වේවි
- Programmatic තාක්ෂණය පදනම් වූ AdStudio යෙදවුම ශ්‍රී ලංකාවට හඳුන්වාදුන් Digital X හි අලෙවිකරණ උප සභාපති උමේර් වොලිඩ්
මහ බැංකු ප්‍රතිපත්ති පොලී අනුපාත පදනම් අංක 50කින් පහළට
මෙම තීරණය නිසා වෙළෙඳ පොළ ණය පොලී අනුපාතික තවදුරටත් පහළ යමින්, සක්‍රීය ආර්ථික ක්‍රියාකාරකම් වර්ධනය වේවි.

