Business

මූල්‍ය කාර්ය සාධක බලකාය විසින් මෙරට ලැබූ ප්‍රගතිය අනුමත කරයි

FATF මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඬපැවැත්වීමේ ප්‍රතිපත්ති සම්පාදකයාය.

වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති ධුරය යළිත් නීතීඥ රවි ජයවර්ධනට

මීට පෙරද VTA සභාපතී ධුරය හෙබවූ ඔහු, රූපවාහිනී සංස්ථාවේ සභාපති ධුරය ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක කටයුතු කළේය.

ETI ෆිනෑන්ස් ගනුදෙනුව සම්බන්ධව අධ්‍යක්ෂ මණ්ඩලයෙන් නිවේදනයක්

ස්වර්ණමහල් ජුවලර්ස් (පුද්.)සමාගම, EAP ෆිල්ම්ස් ඇන්ඩ් තියටර්ස් (පුද්.) සමාගම සහ EAP බ්‍රෝඩ්කාස්ටින් කම්පනි (පුද්.) සමාගම

SME ව්‍යවසායකයන්ට මුල් වරට ඉලෙක්ට්‍රොනික දත්ත පද්ධතියක්

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ තොරතුරු ඇතුලත් ඩිජිටල් දත්ත ගබඩාවක් ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියෙන්.

නියඟයෙන් පීඩාවට පත් කාන්තාවන් 45000ක ක්ෂුද්‍ර මූල්‍ය ණය කපා දමයි

යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල කාන්තාවන් 300කට අධික පිරිසකගේ ක්ෂුද්‍ර මූල්‍ය ණය කපා හැරීම සංඛේතාත්මකව.

ශ්‍රී ලංකා-ඉන්දීය ජාතික දින සැමරුම කොළඹදී උත්සවශ්‍රීයෙන් පැවැත්වේ

ශ්‍රී ලංකාවේ 71 වැනි නිදහස් දිනය හා ඉන්දියාවේ 70 වැනි ජනරජ දිනයට සමගාමීව ශ්‍රී ලංකා - ඉන්දියා සමාජය මෙය සමරයි.