Business

තත්ත්ව සම්මාන උළෙල සමග ජාතික තත්ත්ව ප්‍රතිපත්තිය එළිදකී

ජාතික තත්ත්ව ප්‍රතිපත්තිය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා විසින් ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීමද මෙහිදී සිදුවිය.

මෝටර් රථ එකලස් කිරීමේ හා නිෂ්පාදන කම්හලක් වැලිපැන්නට

මහින්ද්‍රා හි ප්‍රථම මෝටර් රථ එකලස් කිරීමේ හා නිෂ්පාදන කර්මාන්ත ශාලාව ශ‍්‍රී ලංකාවේ අරඹමින් ගෝලීය පියවරක් තබයි.

පෑන් ඒෂියා බෑන්කින් හි ප්‍රාථමික අලෙවි ව්‍යාපාර යළිත් අත්හිටුවයි

මෙම නියාමනය පෑන් ඒෂියා බැංකුවේ අනෙකුත් ක්‍රියාකාරකම් හා සේවාවන් සඳහා කිසිදු බලපෑමක් නැති බව මහ බැංකුව කියයි.

මෙතැන ඉන්ධන මිල සූත්‍රයක් නෑ මේ ආණ්ඩුවේ සූත්තරයක් - අජිත්

ලෝක වෙළෙඳ පොළෙහි මිල අඩු වෙද්දී, මෙරට ඉන්ධන මිල වැඩිවීම ගැන හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් කතා කරයි.

ශ්‍රී ලංකන් හරහා මෙරටට ආ චීන මාධ්‍යවේදීන් සුන්දරත්වය අගයයි

මෙම සංචාරක මාධ්‍ය කණ්ඩායම සංස්කෘතික වැදගත්කමකින් යුතු ස්ථාන ඇතුළු දිවයිනේ බොහෝ ප්‍රදේශවල සංචාරය කර තිබේ.