එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා රජයේ පොලී සහන ණය යෝජනා ක්‍රමය තවදුරටත් ජනතාවට සමීප කරවීමේ අරමුණෙන් ක්‍රියාත්මකයි.
Business
ඉන්දු - පැසිෆික් එන්ඩේවර් 2019ට ඔස්ට්‍රේලියානු යුද නෞකා පැමිණේ
ඔස්ට්‍රේලියානු රාජකිය නාවික හමුදාවේ කැන්බරා සහ නිවුකාසල් නෞකා කොළඹ වරාය වෙත පැමිණීම අද (23දා) උදෑසන සිදුවිය.
එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා පළමු වැනි ජංගම සේවය අද මාතර වැලිගමදී
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ප්රමුඛ මැති ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් වැලිගම නගර සභාවේදී ආරම්භ වේ.
පෙබරවාරි මස උද්ධමනය සියයට 2.4ක් දක්වා ඉහළට - මහ බැංකුව
ප්‍රධාන වශයෙන් පදනම් බලපෑම හේතුවෙන් 2019 ජනවාරි මස පැවති 1.2% සිට පෙබරවාරි මාසයේදී 2.4% දක්වා ඉහළ ගොස් තිබේ.
ස්වෛරී බැඳුම්කර සඳහා ගෙවන පොලිය වැඩිවී දැවැන්ත පාඩුවක්
දරන්නට සිදුව ඇති වැඩි පොලියෙන් අධිවේගී මාර්ගයක්, තාප බලාගාරයක් ඉදිකළ හැකි බව හිටපු මහ බැංකු අධිපති කබ්රාල් කියයි
ෆියුචර් මයින්ඩ්ස් 2019 උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මෙවරත්
ප්‍රදර්ශනය කොළඹ BMICH හිදී ජුනි 14 සිට 16 දක්වා, KCC හිදී ජුනි 22 සහ 23 දක්වා, ගල්ලේදී සැප්තැම්බර් 07 සහ 08 දක්වා.
පුල්මුඩේ ඛනිජ වැලි නිධිය පුද්ගලික අංශයට පැවරීම හෝ විකිණීමක් නෑ
මේ සම්බන්ධ කිසිදු ආකාරයක තීරණයක් ගෙන නැතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.
ශ්‍රී ලංකන් 2019 Golden City Gate හිදී සම්මාන ත්‍රිත්වයක් ලබයි
19 වැනි වරටත් පැවැත්වූ මෙම සම්මාන උළෙල සඳහා රටවල් 32ක් විසින් සිදුකළ ඉදිරිපත් කිරීම් 148ක්.
ඉන්දීය සාගරයේ සමුද්‍ර ආරක්ෂාව පිළිබඳ ඔස්ට්‍රේලියා සහයෝගයක්
IPE-19 යනු ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර එතෙක් මෙතෙක් සිදුකෙරෙන විශාලතම ආරක්ෂක ක්රියාකාරකමයි.
ජාත්‍යන්තර පාරිභෝගික දිනයට පාරිභෝගික අධිකාරිය ගමට යයි
ඔබ මිලදී ගන්නා විද්‍යුත්, විදුලි, ඩිජිටල් උපකරණ සහ උපාංග සඳහා අවම මාස 6ක වගකීමක් ලබාගත යුතු බව ඔබ දන්නවාද?
අපි ජාත්‍යන්තර දර්ශකවල පහළට ගියේ කුමන්ත්රණයකින් - මංගල
1.5%ක ඉහළ පොලී අනුපාතය නිසා රටට රු.බිලියන 6.4ක් විතර අහිමි වූ බව මුදල් අමාත්‍ය මංගල සමරවීර කියයි.
විදේශ ප්‍රේෂණ 2018 දී ඇ.ඩො.බි. 7ක් දක්වා සියයට 2.1ක අඩුවීමක්
විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ 2017 වසරේදී ඇ.ඩො.මිලියන 7,164ක් වන අතර, 2018 දී 7,015ක් පමණි.
2018 මුළු සංචාරක ඉපැයීම් ඇ.ඩො. බිලියන 4.4ක් දක්වා ඉහළ ගිහින්
2018 වසරේ සංචාරක පැමිණීම්ද පෙර වසරට සාපේක්ෂව 3.1%ක වර්ධනයක් පෙන්වා ඇති අතර, ඉන්දියාව ප්‍රධාන වෙයි.
මිල සූත්‍රයෙන් ඉන්ධන මිල වැඩි වුවත් ජනතාවට බරක් දෙන්නෑ
මිල සූත්‍රය අනුව පෙට්‍රල් ලීටරයක් රුපියල් 8කින් සහ ඩීසල් ලීටරයක් රුපියල් 14කින් ඉහළ නැංවිය යුතු බව මංගල කියයි.
වතු කම්කරුවන් සඳහා වසරක කාලයක් රුපියල් 50ක දීමනාවක්
රුපියල් 50ක දීමනාවත් සමග වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු.800ක් දක්වා ඉහළ යන බව ඇමති මංගල කියයි.
2018 දෙසැම්බරයේ ආනයන සියයට 15.3කින් පහළ ගිහින්
අන්තර් භාණ්ඩ, පාරිභෝගික භාණ්ඩ සහ ආයෝජන භාණ්ඩ ආනයන පහත වැටීම මෙම අඩුවීම සඳහා දායක වී ඇත.
2018 වසරේ වෙළෙඳ හිඟය ඇ. ඩොලර් බිලියන 10.3ක්
මහ බැංකුව පෙන්වා දෙන පරිදි වෙළෙඳ හිඟය 2017 වසරේදී වාර්තා වූයේ ඇ.ඩො.බිලියන 9.6ක් ලෙසිනි.
පාරිභෝගික අධිකාරියේ සභාපති ධුරයට ලලිත් සේනවීර පත්කෙරේ
මෙම පත්කිරීම කර්මාන්ත හා වාණිජ කටයුතු සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සිදුකරයි.
සමාගම් අධ්යක්ෂ මණ්ඩලවල කාන්තා දායකත්වය සියයට 8.5ක්
ජාත්‍යන්තර මූල්‍ය ආයතනය (IFC) සහ කොළඹ කොටස් හුවමාරුව (CSE) සිදුකළ සමීක්ෂණයකින් හෙළි වී තිබේ.
වාහනවලට සුඛෝපභෝගී බද්දක්
වාහනයේ නිෂ්පාදන මිල රු.මිලියන 3.5 ට වඩා වැඩි සියලු වාහන සඳහා අමතර සුඛෝපභෝගී බද්දක් පනවා ඇති බවත්, එය ආනයන බද්දක්ද වන
කොළඹ දිස්ත්‍රික් ඉඩම් මිල සියයට 18කින් ඉහළට - මහ බැංකුව
2018 දෙවැනි භාගයේදී කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩම් මිල දර්ශකය 125.9ක අගයක් වාර්තා කරන බව මහ බැංකුව කියයි.
2019 අයවැය දීමනාවන් ලබාදීමේ සංස්කෘතියෙන් ඔබ්බට ගිය එකක්
’’අර්නස්ට් ඇන්ඩ් යන්ග්’’ ආයතනය විසින් සංවිධානය කර තිබූ අයවැය සම්මන්ත්‍රණය අමතමින් මුදල් ඇමති මංගල කියයි.
ජාතික වාණිජ මණ්ඩලයේ කාන්තා දිනයට සමගාමී සැසියක් මාර්තු 8දා
ඵලදායී කාන්තා සෞඛ්‍යයක් ගොඩනැගීම මූලික කර ගනිමින් මෙම සැසිය පැවැත්වෙන බව වාණිජ මණ්ඩලය කියයි.
IT ඉහළ වැටුප් පිරිවැය අඩුකිරීමට බඳවා ගැනීමේ සුදුසුකම් පහළට
IT-BPO සහ KPO ආයතන මගින් ප්‍රධාන වශයෙන් රැකියා විරහිත කලා උපාධිධාරීන් 1000ක් පුහුණු කිරීමට යෝජනාවක්.
මූල්‍ය සම්පාදනයෙන් ඔබ්බට ගිය ප්‍රාග්ධන වෙළෙඳ පොළක් ඒවි
එහි අවසාන ප්‍රතිඵලය වන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව සමග එක්ව ඉදිරියේදී යටිතල පහසුකම් සඳහා ආයෝජනය කිරීම බව කියයි.
සිංගප්පූරු ගිවිසුමේ අත්දැකීම් චීන ඉන්දියා හා තායිලන්ත ගිවිසුම්වලට
ශ්‍රී ලාංකේය ව්‍යවසායකයන්ට ඉන්දීය හා චීන වෙළෙඳ පොළට පිවිසීම සඳහා ක්රමෝපායන් සකස් කරන බවත් ඇමති මංගල කියයි.
බිම්බෝම්බ ඉවත්කිරීමට නෝර්වේ රාජ්‍යයෙන් ඇ.ඩො. මිලියන 7ක්
නෝර්වීජියානු රාජ්‍ය ලේකම් මේරිඈන් හාගන් මහත්මිය ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත දැනුම් දෙය
බැඳුම්කර මගඩියෙන් රටට සිදුවූ පාඩුව රු.බිලියන 1000කට වැඩියි
මහ බැංකු බැඳුම්කර වංචාව ගැන විමර්ශනාත්මක විග්රහයක යෙදෙමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ
2019 අයවැය යෝජනා මාර්තු 5දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ
ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ එක්සත් ජාතික පෙරමුණ තනි පක්ෂයක ආණ්ඩුවක් ලෙස ඉදිරිපත් කරන පළමු වැනි අයවැයයි.
ආදායම් හා රේගු දෙපාර්තමේන්තු නවීකරණය කරන්න - IMF කියයි
විස්තීරණ ණය පහසුකමේ පස්වැනි සමාලෝචනය 2019 මැයි මස අවසන් කිරීමට කරන ලද ඉල්ලීම IMF විධායක මණ්ඩලය වෙත.