Business

ශ්‍රී ලංකන් ගුවන් සේවය චීන මාධ්‍ය කණ්ඩායමක් මෙරටට රැගෙන එයි

පාස්කු ඉරිදා ඇතිවූ සිදුවීමෙන් පසු සංචාරය සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන පළමු වැනි මාධ්‍ය කණ්ඩායම මෙය වීමද විශේෂත්වය

පෑන් ඒෂියා බෑන්කින්හි ප්‍රාථමික අලෙවි ව්‍යාපාර ක්‍රියා අත්හිටුවයි

මෙම නියාමන ක්‍රියාමාර්ගය මගින් පෑන් ඒෂියා බැංකුවේ අනෙකුත් ක්‍රියාකාරකම් හා සේවාවන් සඳහා කිසිදු බලපෑමක් නෑ.