ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් දෙවැනි විශාතම කොටස් හිමි Broga Hill කොටස් අයිතිය විකුණා රු.බිලියන 22.69කට විකිණේ.
Business
කීර්ති නාමය ඉදිරිපත් කර ණය ලබාගැනීමේ නව වැඩපිළිවෙලක්
මෙම වැඩපිළිවෙළ නිසා පුද්ගලයින්ගේ කීර්තිනාමයද ණය ලබාගැනීමේ දී සුරැකුමක් ලෙස ඉදිරිපත් කිරීමේ හැකියාව.
රු. 50000ට වැඩි ගෙවීම්වලට අය කළ රඳවා ගැනීමේ බදු අහෝසියි
2017 අංක 24 දරන දේශීය ආදායම් පනතට සිදුකරන විධිමත් සංශෝධනයන්ට යටත්ව, 2020 ජනවාරි 01 වැනි දින සිට ක්‍රියාත්මකයි.
ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාර කිරීමේ විශ්වාසය ස්ථාන 75කින් ඉහළට
ස්ථාන 75කින් ඉහළට ගමන් කරමින් 186ක අගයකට පැමිණීම, 2015 සැප්තැම්බර් මාසයෙන් පසුව ලබා ගත් වැඩිම අගයයි.
ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාර කිරීමේ විශ්වාසනීයත්වය ඉහළ ගිහින්
රජයේ ආර්ථික වැඩපිළිවෙළ පිළිබඳ ජනතාව තුළ විශ්වාසය ගොඩනැගී ඇති බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ කියයි.
ඇමෙරිකා - ඉරාන උණුසුම සමග කොටස් වෙළෙඳ පොළ බිඳ වැටේ
සියලු කොටස් මිල දර්ශකය ඒකක 127 කින් පහළට, දිනය තුළ ගනුදෙනු පිරිවැටුම වාර්තා වූයේ රු.මිලියන 624.43කි.
නිවාස සහ සුළු ව්‍යාපාර ඉදිකිරීමේ සැලසුම් දිනකින් -ජනපති උපදෙස්
සැලසුම් අනුමත කිරීමේදී පවතින දැඩි නීති රිති සහ දීර්ඝකාලයක් ගත කිරීම හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවට පත්වීම හේතුව
ජාතික අයවැය දෙපාර්තමේන්තු අධ්යක්ෂ ජනරාල් ජූඩ් නිලුක්ෂාන්
ජාතික අයවැය දෙපාර්තමේන්තුවේම සහකාර අධ්යක්ෂ ධුරයේ සහ අධ්යක්ෂ ධුරයේ ඔහු මීට පෙර කටයුතු කර තිබුණි.
පර්පෙචුවල් ට්‍රෙෂරීස් ව්‍යාපාර කටයුතු අත්හිටුවීම දීර්ඝ කරයි
මහ බැංකුව විසින් කරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදුකරගෙන යාමේ අරමුණින්, මෙම තීරණය ගෙන ඇත.
ඩො.මිලියන 250ක නව රජයේ ප්‍රථම විදෙස් ආයෝජන ව්‍යාපෘතිය
මෙමගින් මහල් 30ක වාණිජ කුලුනක් ඉදිකිරීමට යෝජිත අතර නව නිවාස ඒකක 700ක්ද ස්ථාපනය කෙරේ.
මහ බැංකු ප්‍රතිපත්ති පොලී අනුපාත මෙවරත් නොවෙනස්ව තබා ගනියි
දැනට පවතින මට්ටමේ නොවෙනස්ව තබා ගනිමින් සිය ලිහිල් මුදල් ප්‍රතිපත්තිය ස්ථාවරව පවත්වා ගැනීමට තීරණයක්.
වසර 6ක් තුළ අඩුම වාහන ලියාපදිංචිය නොවැම්බරයේදී
රුපියල පිරිහීමත්, නොවැම්බරයේ මැතිවරණ උණුසුමත් මෙවැනි තත්ත්වයක් ඇතිවීමට හේතු විය හැකි බව විශ්වාස කෙරේ.
ලංකා බැංකු ලොකු පුටුවට කාංචන
කාංචන රත්වත්තේ මහතා වෘත්තියෙන් නීතිඥයෙකු වන අතර, ඔහු කොළඹ විශ්වවිද්‍යාලයෙන් එල්එල්.බී උපාධිධරයෙකි.
මහජන බැංකු සභාපති පුටුව සුජීවට
ජ්‍යෙෂ්ඨ වරලත් ගණකාධිකාරීවරයෙකු වන ඒ මහතා, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ හිටපු සභාපතිවරයෙකි.
Fitch Ratings සෘණාත්මක දැක්ම ශ්‍රී ලංකාව දැඩිව ප්‍රතික්ෂේප කරයි
Fitch Ratings ශ්‍රී ලංකාවේ ඉදිරි දැක්ම ’සෘණාත්මක’ ලෙස සංශෝධනය කිරීම ශ්‍රී ලංකාව දැඩිව ප්‍රතික්ෂේප කර සිටියි.
SPC හා SPMC නව සභාපති ධුර සඳහා වෛද්‍ය ප්‍රසන්න හා උත්පල
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සඳහා නව සභාපතිවරු පත්කිරීම.
චීනයේ ඉහළ පෙළේ ආයෝජක පිරිසක් මෙරට සංචාරයකට එයි
වර්තමාන රජය සෘජු විදේශ ආයෝජන සදහා වැඩි උනන්දුවක් දක්වන බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.
කොළොම්තොට ව්‍යවසාය 2019 ග්රීන්පාත් හිදී අද දිනයේද පැවැත්වේ
කොළඹ දිස්ත්‍රික් ව්‍යවසායක සංගමයේ සාමාජිකයින්ගේ අලෙවිය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් පවත්වන මෙම අලෙවි ප්‍රදර්ශන
SME ව්‍යාපාරිකයන්ට රු.මිලියන 300ක් දක්වා නොගෙවූ ණය සහන
රු.මිලියන 300 දක්වා ලබාගත් බැංකු ණය ගෙවාගැනීමට නොහැකි වීමෙන් වෙන්දේසි කිරීම සඳහා නියමවූ දෑ අත්හිටුවයි.
ICTA සභාපති ලෙස ජයන්ත සිල්වා - අධ්යක්ෂ මණ්ඩලයට විශේෂඥයන්
තාක්ෂණය මත පදනම් වූ ශ්‍රී ලංකාවක් සඳහා වූ ජනාධිපතිවරයාගේ දැක්ම සාක්ෂාත් කරගැනීමේ අරමුණින් ඇතිව පත්කිරීම්.
තේ මණ්ඩලයේ සභාපති ධුරයට ජයම්පති මොල්ලිගොඩ පත්කෙරේ
වරලත් ගණකාධිකාරී ආයතනයේ සාමාජිකයෙකු වන ඒ මහතා කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයේ MBA උපාධිධරයෙකි.
මහ බැංකු අධිපති ධුරයෙන් නික්ම යන ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි
සිය සමුගැනීමට පෙර පසුගිය 19දා ඔහු මහ බැංකුවේ සියලුම කාර්ය මණ්ඩල සාමාජිකයින් ආමන්ත්‍රණය කර ඇත.
අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති ධුරයට ප්‍රභාෂ් සුභසිංහ
සමාගම් රැසක ප්රමුඛ කොටස්කරුවකු වන ඔහු සෙලින්කෝ ඉන්ෂුවරන්ස් සමාගමේ ප්‍රධානතම කොටස්කරුවෙකුද වෙයි.
ආයෝජන මණ්ඩලයේ සභාපති ධුරයට සුසන්ත රත්නායක පත්වේ
2006 ජනවාරි සිට 2018 දෙසැම්බර් දක්වා ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී හි සභාපති සහ ප්‍රධාන විධායක ධුර දැරීය.
ශ්‍රී ලංකන් ගුවන් සේවය කටාර් එයාර්වේස් සමග එක්වූ ජාලයකට
මේ සමග ශ්‍රී ලංකන් ගුවන් ගමන් ජාලය රටවල් 56ක ගමනාන්ත 137ක් දක්වා ව්‍යාප්ත වනු ඇති බව එම ගුවන් සමාගම පවසයි.
තිරිඟු පිටි රු.36ක ආනයන බදු ඉවත් කර රු.8ක වෙළෙඳ බද්දක්
පිටි ආනයනය කර තරඟකාරී මිලට බෙදාහැරීමට ඕනෑම ව්‍යාපාරිකයකුට අවසරය දීමට අමාත්‍ය මණ්ඩල තීරණයක්.
2019 ඔක්තෝබර් මස කාර්මික නිෂ්පාදන දර්ශකයේ වර්ධනයක්
මෙම ඔක්තෝබර් මස කාර්මික නිෂ්පාදන දර්ශකයේ 1.1%ක වැඩිවීමක් වාර්තා කර ඇති බව සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කියයි.
IT වලින් ශ්‍රී ලංකාව ඉදිරියට ගන්න නම් AI සහ Computer Games වගේම Robotics ප්‍රධානයි
- APICTA හිදී ප්‍රථම වරට එක් සමාගමකින් වැඩිම සම්මාන ප්‍රමාණයක් දිනූ ඇරිමැක් ඩිජිටල් නිර්මාතෘ සහ ප්‍රධාන විධායක චමීර
රාජ්‍ය ව්‍යවස්ථාපිත ආයතන හා සමාගම්වලට 2019 ප්‍රසාද දීමනා
2018 දෙසැම්බර් මස 07 වැනි දින නිකුත් කරන ලද රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අංක 03/2018 යන චක්‍රලේඛයට අදාළව.
CSE ආපදා ප්‍රතිසාධන අඩවියෙන් වෙළඳාමේ සම්පූර්ණ දිනයක් හෙට
ප්‍රාග්ධන වෙළෙඳ පොළ ප්‍රතිසාධන අවශ්‍යතා සපුරාලීම සඳහා සියලු සහභාගිවන්නන්ගේ සූදානම සහතික කෙරෙන අවස්ථාවක්.

