අද සිට 14දා දක්වා පැවැත්වෙන සල්පිල තුළින් ආයෝජන මණ්ඩලය යටතේ ඇති ආයතන්හි නිෂ්පාදන සහන මිලට
Business
සුරැකුම්පත් කොමිසමට සභාපති ලෙස ඒ.ආර්. දේශප්‍රිය පත්කරයි
වසර 30ක රාජකාරි අත්දැකීම් ඇති නිලධාරියෙකු වන අතර, ඔහු දැනට ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකි.
VAT අඩු කළ ගැසට් නිවේදනය අගමැති අත්සනින් නිකුත් වෙයි
VAT පනතට අනුව සංශෝධනය කරන ලද එකතු කළ අගය මත බදු අනුප්‍රමාණයන් පිළිබඳ අතිවිශේෂ ගැසට් පත්‍රය
ලංකාපුත්‍ර ඩිවෙලොප්මන්ට් බෑන්ක් වෙත වූ බලපත්‍රය අවලංගු කරයි
ලංකාපුත්‍ර හි සියලුම වත්කම් හා වගකීම් ප්‍රාදේශීය සංවර්ධන බැංකුව විසින් අත්පත් කරගෙන ඒකාබද්ධ කරනලදී.
ශ්‍රී ලංකන් ගුවන් සේවයට ජනපති ගෝඨාභයගෙන් පැසසුම් හිමිවේ
ජාතික ගුවන් සේවය ලෙස ශ්‍රී ලාංකේය නාමය ලෝකයේ දිග්විජය කරමින් සශ්‍රීකව ඉදිරියට යනු ඇතැයි ජනපති කරයි.
උත්සව සමය සඳහා හිඟයකින් තොරව සහල් වෙළෙඳ පොළට
වී අලෙවි මණ්ඩලයේ ගබඩාවල ඇති වී තොග සහල් බවට පත් කර ලංකා සතොස අලෙවිසල් හරහා වෙළෙඳ පොළට
පඩිය 250000ට අඩුනම් උපයනවිට ගෙවීමේ PAYE බදු අයකිරීමක් නෑ
දෙසැම්බර් මස 01 වැනිදා සිට මින් ඉදිරියට PAYE බදු අය කිරීම සිදුවන්නේ වේතනය රු.250,000ට වැඩි වුණොත් විතරයි.
මහ බැංකු ප්‍රතිපත්ති පොලී අනුපාත මෙවරත් නොවෙනස්ව තබා ගනියි
නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය, පිළිවෙළින්, 7.00% සහ 8.00%ක් ලෙසින්.
නව රජයේ බදු සංශෝධන සමග කොටස් වෙළෙඳ පොළ ඉහළට
සමාගම්වල බදු බර අඩු කිරීමටත්, ඒවායෙහි ලාභදායීත්වය ඉහළ නැංවීමටත් මෙම ක්‍රියාදාමය සෘජුවම දායකත්වය දක්වනු ඇති.
ද ෆිනෑන්ස් පිළිබඳ මහ බැංකුව ගෙන ඇති නියාමන ක්‍රියාමාර්ග
නොවැම්බර් 26 වැනි දින පුවත්පත් සහ පුවත් වෙබ් අඩවි කිහිපයක් තුළ පළ වූ ඇතැම් වාර්තා ගැන මහ බැංකුව පැහැදිලි කරයි.
බදු අඩුකිරීමේ සහනය ජනතාවට ලබාදීමට යාන්ත්‍රණයක් සකසන්න
පාරිභෝගිකයන්ට ලබාදුන් බදු සහනය ජනතාව වෙත සත්‍ය වශයෙන්ම ලැබෙනවාද යන්න සොයාබැලීම සිදුකරන්න.
අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක ධුරයට කබ්රාල්
අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකුවේ 12 වැනි අධිපතිවරයා ලෙස වර්ෂ 2006 මස සිට 2015 ජනවාරි දක්වා කටයුතු කළේය.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු සංචාරක ක්ෂේත්රය යථා තත්ත්වයට
2018 සැප්තැම්බර් සංචාරක ඉපැයීම් ඇ.ඩො.මිලියන 280ට සාපේක්ෂව 2019 එම මාසයේදී මිලියන 204ක් ලෙස ඇස්තමේන්තු කරයි.
සහන පොලී අනුපාත යටතේ වූ ණය වඩාත් පුඵල් පරාසයකින්
සුළු හා මධ්‍ය පරිමාණ දිරිමත් කිරීමේ පවතින ණය යෝජනා ක්‍රම සමාලෝචනය කර වඩාත් පුළුල් ආකාරයකින් ක්‍රියාවට.
සැප්තැම්බර් මාසයේදී වෙළෙඳ හිඟය ඩො.මි.758 දක්වා පුළුල් වේ
2019 වසරේ පළමු මාස 9 තුළදී වෙළෙඳ හිඟය 2018 ට සාපේක්ෂව එ.ජ.ඩොලර් මිලියන 2,341කින් අඩුවී ඇත.
මහ බැංකු අධිපති කුමාරස්වාමි සිය ධුරයෙන් ඉවත්වීමට සූදානම් වෙයි
2019 අංක 7 දරන මුදල් ප්‍රතිපත්ති විවරණ මාධ්‍ය හමුව ආචාර්ය කුමාරස්වාමි සහභාගි වන අවසන් මාධ්‍ය හමුව විය හැකිය.
EASA ඒජන්සි සහතිකකරණය ශ්‍රී ලංකන් වෙත යළි හිමිවෙයි
යුරෝපීය ගුවන් සේවා ආරක්ෂණ ඒජන්සිය (EASA) විසින් ලබාදෙන ඉංජිනේරු විද්‍යාව පිළිබඳ වැදගත් සහතිකය.
හිල්ටන් හෝටල් ජාලයේ ක්‍රිෂාන්ත කුරේ සභාපති ධුරයෙන් ඉවත් වේ
හොටේල් ඩිවලොපර්ස් (ලංකා) පීඑල්සී සමාගම් ලේකම්වරයා මේ බව කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දෙයි.
EDB මගින් අපනයන ව්‍යාපාර සඳහා ඩිජිටල්කරණ පුහුණවක්
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ ප්‍රාදේශීය සංවර්ධන අංශය හා මධ්‍යම පළාත් කාර්යාලය එක්ව සංවිධානය වේ.
ශ්‍රී ලංකන් ගුවන් සේවා ක්‍රීඩකයෝ බැඩ්මින්ටන් ජයග්‍රහණයක් ලබති
ශ්‍රී ලංකන්, 36 වැනි වෙළඳ සේවා බැඩ්මින්ටන් සංගමයේ අන්තර් කණ්ඩායම් බැඩ්මින්ටන් ශූරතාවලිය 2019 දී දස්කම් දක්වයි.
අභිනව ජනපතිට සහාය දක්වමින් ප්‍රීමා මිල ඉහළ නැංවීම ඉවත් කළා
තිරිඟු පිටි මිල ඉහළ නැංවීම ප්රතිසංශෝධනය කර, ඒ පිළිබඳ සියලු බේකරි හා වෙළෙඳ සැල් දැනුවත් කළ බව ප්‍රීමා ශ්‍රී ලංකා ක
සිමෙන්ති මිල රු.100කින් ඉහළට පා.අ. සභාපති යෑමට පෙර ඉඩදීලා
පිරිවැය ගණනය කිරීමකින් තොරව සිමෙන්ති මිල වැඩි කිරීම සඳහා සමාගම් පහකට අවසර දෙමින් සභාපති ගෙදර ගිහින්.
2019 ඔක්තෝබර් උද්ධමනය සියයට 5.6ක් දක්වා ඉහළට
ඔක්තෝබර් මාසයේ උද්ධමනය සඳහා ආහාර කණ්ඩයේ 3.2%ක සහ ආහාර නොවන කාණ්ඩයේ 2.4%ක දායකත්වයකි.
ඔන්ලයින් වංචාවන්ගෙන් බැංකු මුරපද හා PIN ආරක්ෂා කරගන්න
වංචාවන්ගෙන් බොහොමයක් මහජනතාව ආකර්ෂණය කර ගන්නා පහසු ණය යෝජනා ක්‍රම හරහා සිදුකෙරෙන බව මහ බැංකුව කියයි.
මහ බැංකුවට නව අධිපතිවරයෙක් - නන්දලාල් වීරසිංහ ගැන කියැවේ
වත්මන් මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ඉල්ලා අස්වන අතර, මුදල් ඇමතිගේ නිර්දේශ මත මෙම පත්කිරීම සිදුවනු ඇත.
එස්.ආර්. ආටිගල මුදල් අමාත්‍යාංශ ලේකම් ධුරයේ වැඩ අරඹයි
මහ බැංකුවෙන් නිදහස් වී වසර දහයකට අධික කාලයක් පුරා මහා භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරයෙකු ලෙස ඔහු කටයුතු කළේය.
පුරවැසිභාවය සම්බන්ධ වීඩියෝව ව්‍යාජව සැකසූවක් - ඇමෙරිකාව
මෙම වීඩියෝව ව්‍යාජ ලෙස හඬ කවා විකෘති කර මුදාහැර ඇති බව එක්සත් ජනපද තානාපති කාර්යාලය පවසයි.
අපේ අනාගතය ඇත්තේ ආසියාවේ කියල අපි තේරුම් ගන්න අවශ්‍යයි
- ෂී ජින්පිං, ට්‍රම්ප්, පූටින්, මෝදි, මහතීර් ආදී ලොවම දේශීයත්වය ගැන කතා කරද්දි, අපි කුමක් කරමුද? - ආචාර්ය නාලක ගොඩහේවා
මුළු ලෝකයම කාබන් ශුන්‍ය සංවර්ධනක් කරා යන ගමනක
කාබන් ශුන්‍ය සංවර්ධනයකින් (Decarbonization) ඔබ්බට ශ්‍රී ලංකාවේ අපටත් විකල්පයක් නෑ - මහාචාර්ය සරත් කොටගම
වෝහාරික විගණනයක තිබිය යුතු ස්වාධීනත්වය මෙහි නෑ - කබ්රාල්
විගණන කණ්ඩායම් අවසන් වාර්තා මුදල් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවට වූ මහ බැංකු නිවේදනය ගැන හිටපු අධිපති කතා කරයි.

