සිය දුරකතන ඇමතුම් සඳහා අවස්ථා කිහිපයකදීම ප්‍රතිචාර නොදැක්වූ ඔස්ට්‍රියාවේ ශ්‍රී ලංකා තානාපති මෙන්ම තවත් පස් දෙන
Latest News
අගමැතිගේ උත්සවය වර්ජනය කළ එජාප මන්ත්රීනී හේතුව කියයි
මේ රටේ ජනතාව මහන්සිවෙලා හම්බ කරන මුදල් දුප්පත් ජනතාවට දෙන්නේ. ඇයි මෙහෙම පක්ෂ භේදයක් මේකට ගාවා ගන්නේ. අගමැතිතුමාට
විහාරාධිපතිගේ පිහි පහරින් තිදෙනෙක් රෝහලේ
පොලිස් කොස්තාපල්වරයා පන්සලේ ආවාස ගෙට පැමිණ තමන් වහන්සේට පහර දුන් බව පවසමින් විහාරාධිපති හිමියෝ ද තුවාල ලබා රෝහල
බංග්ලාදේශය හමුවේ ලංකාවට දරුණු පරාජයක්
ලකුණු 262ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කළ හැකි වූයේ ලකුණු 124ක් පමණි.
මනුෂ්‍ය ඝාතන කළ මධුෂාන් අාබ්‍රේව් අත්අඩංගුවට
සැකකරු සන්තයේ තිබී හොරොයින් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු නාවික හමුදාවෙන් පළාගිය සෙබළෙක් බවටත් තොරතුරු අණාවරණ
17 දායින් පසුව නිරත දිග කොටසට වැසි
අනිද්දා (17දා) සිට දිවයිනේ නිරත දිග කොටසේ දැනට පවතින කාලගුණ තත්ත්වයේ සුළු වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙප
මාලිංග කණ්ඩායමට - පළමු පන්දුවාරයේදීම කඩුලු දෙකක්
දිගින් දිගටම කණ්ඩායමේ ස්ථානය අහිමි වී සිටි ලසිත් මාලංග තමන්ට ලැබුණ පළමු ජාත්‍යන්තර තරගයේදීම සාර්ථක විය.
බස් හිමියාගේ බිරිඳ සමග බස් රිය ගිනි ගනියි
රියදුරු අසුන සමීපයේ තිබී එම බස් රියේ හිමිකරුගේ බිරිඳගේ මල සිරුර හමුවී ඇති බවත් පොලීසිය පවසයි. අවුරුදු 58ක් වන මල්ක
අකිල ධනංජය කණ්ඩායමට එක්වෙයි
සිය බිරිඳගේ පළමු දරු ප්‍රසූතිය හේතුවෙන් අකිල කණ්ඩායම සමග ගමන් නොකළේය.
CDS අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ - රජය
තරුණයන් 11 දෙනෙක් පැහැරගෙන යාමට අදාළ සිදුවීම සම්බන්ධයෙන් වන පරීක්ෂණ ආරම්භ කළේ පසුගිය මහින්ද රාජපක්ෂ රජය බවද රජයේ
ත්‍රිකුණාමලයට සුළු භූ චලනයක්
ත්‍රිකුණාමලය කලපුව ආශ්‍රිතව සුළු භූ කම්පන තත්වයක් ඇතිව තිබේ. භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යංශය පැවසුවේ
ජනපති හා ගෝඨාභය ඝාතනය කිරීමේ තැත ගැන පරීක්ෂණ CID යටතට
මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශන ඒකකය දැනටමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් එහි වාර්තා ලැබුණ පසු එය අපරාධ පරීක්ෂණ දෙප
රුපියල වාර්තා ගත ලෙස බාල්දු වෙයි
ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 164.37ක් ලෙස දැක්වුණි.
ලංකාවේ ප්‍රථම වරට නිපදවූ ගිනි නිවීමේ බෝට්ටුව
මහ මුහුදේ ගිනි ගැනීමට ලක්වන නැව්, බෝට්ටු වෙත ක්ෂණිකව ළඟා වී ගිනි ගැනීම් පාලනය කිරීම සඳහාම ශ්‍රී ලංකාවේ නිෂ්පාදන
NAITA වෙනුවෙන් ක්ෂණික ඇමතුම් අංකයක්
ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ සේවාවන් පිළිබඳව දැන ගැනීමට ක්ෂණික දුරකතන ඇමතුම් අංකයක් හඳුන
එංගලන්ත තරගාවලියේ විකාශය MTV හා ITN FM හරහා
එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ විකාශන අයිතිය MTV සමාගමට හා ITN FM වෙත හිමිව තිබේ. ඒ අනුව ටීවී විකාශය MTV හරහා සිදුවන
උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්
නැගෙනහිර පළාතේ බොහෝ ස්ථානවලත් පොලොන්නරුව, මුලතිවු හා කිලිනොච්චි යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උණුසුම් කාල
පාඨලි වෙනුවට මහින්ද ජනපති තෝරා ගනියි
පාඨලී චම්පික රණවක මහතාගේ ධුර කාලය සැප්තැම්බර් 05 දා අවසන් විය.
සමන් එළිය පාසලේ සිසුන්ට බඹර ප්‍රහාරයක්
පාසලේ ක්‍රීඩා පිටියේ පිහිටි ගලක බැඳ තිබූ බඹර කූඩුවක් හදිසියේ ඇවිස්සීමෙන් තමන්ට පහර දුන් බව තුවාල ලබා රෝහල් ගතකර
ශ්‍රී ලන්කන් කජු නාමල් කයි
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා චෝදනා කළේ එම කජු ප්‍රමිතියෙන් තොර බවයි.
ලංකාව හරහා රෝමයට යන්න ගිය ඉරාන ජාතිකයෙක් අත්අඩංගුවට
ඔහු විසින් ඉදිරිපත් කළ ස්පාඤ්ඤ ජාතික ගුවන් ගමන් බලපත්‍රය ගුවන් තොටුපොළ ආගමන - විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පරී
පොලිස්පතිට හා CID යට ජනපතිගෙන් දැඩි දොස්මුරයක්
මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් පොලිස්පතිතුමාටත් තදින්ම දොස් කිව්වා. ඇයි මේ නඩු පවරන්නේ නැත්තේ කියලා.
චීන හා ඉන්දීය කම්කරුවන්ගෙන් රාජගිරිය කාන්තාවන්ට ලිංගික හිංසන
අපේ නිවාස වලින් අපි පස්වරු 6.00 පසුව පිටතට යන්නේ නෑ. සමහර අවස්ථාවලදී මේ කම්කරුවන් සරම් උස්සනවා.ඔවුන් රාත්‍රී කාලයේද
හෙරණ කර්මාන්ත ශාලාවක ඇමොනියා ගෑස් කාන්දුවක්
හොරණ රබර් කර්මාන්තශාලාවක ඇමෝනියා ගෑස් කාන්දුවකින් ස්වසන ආබාධ ඇතිවූ සේවකයන් පස් දෙනෙක් හොරණ මූලික රෝහලට ඇතුළත්
රවීට නඩු
බැඳුම්කර කොමිසම හමුවේ අසත්‍ය තොරතුරු ලබාදීම පිළිබඳව කොළඹ මහේස්ත්‍රාත් අධිකණය හමුවේ මෙසේ නඩු පැවැරීය.
තෙල් මිල සූත්‍රය ගැන ජනපතිගෙන් තීරණයක්
මේ සූත්‍රය හැටියට තෙල් මිල පහළ යන්නේ නෑ උඩමයි යන්නේ. ඒක තමයි අපිට තියෙන අවාසිය පටන් ගත්ත දවසේ ඉදලා.ඉතින් මහ ජනතාවග
කොළඹ ආපු දුම්රිය දෙකඩ වෙයි
පසුව දුම්රිය සේවකයන් යළිත් පෙට්ටි සම්බන්ධකර දුම්රිය ධාවනය කිරීමට කටයුතු කළේය.
හිටපු ජනපති මැතිවරණයකට ගියේ ජාත්‍යන්තර අභියෝගයට මුහුණ දීමට නොහැකි නිසයි
’’හිටපු ජනපති මැතිවරණයකට ගියේ UNHRC පැවති බලපෑම, ජාත්‍යන්තර බලපෑම හා ප්‍රභල රාජ්‍යයන්ගෙන් එල්ල වූ අභියෝගයට මුහුණ ද
ධනුෂ්ක ගුණතිලක එයි - ෂෙහාන් ජයසූරිය ඩුබායි යයි
ඩුබායිහිදී හෙට (15දා) ආරම්භ වන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පිලේ ප්‍රවේගකාරී පිතිකර
ශ්‍රි ලංකවේ ජාතික ආරක්ෂාවේ ගැටලුවක් නෑ - ජනපති
ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිම ගැටලුවක් නොමැති බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

