ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ ලැබූ පරාජයෙන් පසුව සමාජ මාධ්‍ය වල ඒ සම්බන්ධයෙන් හුවමාරු වූ පෝස්ට් කිහිපයකි මේ.
Latest News
ක්‍රිකට් මාධ්‍ය සහායක චානකට ලබාදුන් අසාධාරණ ස්ථාන මාරුව ඇමැති අණින් නවතියි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වසර 17කට වැඩි කාලයක් මාධ්‍ය සහායක ලෙස සේවය කළ චානක ද සිල්වා මහතාට කිසිදු පූර්ව දැනුම්දී
අනතුරකින් කොස්තාපල්වරු 2ක් අවසන් ගමන් යති
යතුරුපැදියක් හා කැබ් රියක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරුපැදියේ ගමන් ගත් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත
ලංවිමට කෝටි 16ක බදු මාස 2ක් තුළ ගෙවීමට නියෝග
ලංකා විදුලිබල මණ්ඩලය මේ දක්වා ගෙවීම පැහැරහැර තිබූ රුපියල් කෝටි 16කට අධික වාර්ෂික බදු මුදල මාස දෙකක කාලයක් තුළ මහජන
රජරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා
ඉන්ධන දුම්රියක වන අලින් තිදෙනෙකු ගැටී ඇති අතර දුම්රියද පීලි පැන තිබේ
ඇෆ්ගනිස්ථානයට පැරදුණ ශ්‍රී ලංකාව කලින්ම ගෙදර එයි
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ආසියානු කුසලාන එක්දින තරගාවලියේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමග පැවැති තීරණාත්
පොලිස්පති අධීක්ෂණයෙන් විශේෂ මෙහෙයුම් මැදිරියක්
පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක මෙම මැදිරිය හෙට පෙ.ව. 6.00 සිට ආරම්භ කිරිමට නියමිත අතර එය නැවත දැනුම
හමුදාවට හා LTTE ඇතුළු සංවිධානවලට පොදු සමාවක් දෙන්න
අත්අඩංගුවේ සිටින ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවේ සාමාජිකයන්, ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව සමග කටයුතු කළ දෙමළ සංවිධානවල සා
ජනපති හා ගෝඨා ඝාතන තැත ගැන පොලිස් කොමිෂමට පැමිණිල්ලක්
පොලිස්පති පූජිත ජයසුන්දර මහතා තම ධුරයේ කාර්යාංශ කර්තව්‍යයන් නියමිත පරිදි ඉටු නොකිරීම සහ පැහැර හැරීම සම්බන්ධයෙන
බස් ගාස්තු වැඩිවීම අමාත්‍ය මණ්ඩල තිරණයකින් පසුවයි
බස් ගාස්තු වැඩිවීම අමාත්‍ය මණ්ඩල තීරණයකින් පසුව සිදුවන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද
රාජ්‍ය සේවකයන්ට රු 5649.67 වැටුප් වැඩිවීමක් ඉල්ලයි
වැටුප් වැඩිවීමට අමතරව අහිමි කර තිබෙන රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප නැවත ඇති කරන ලෙස, වතු කම්කරුවන්ට ස්ථිර මාසික වැට
2020දී රාජ්‍ය නායකත්වය එජාපයට
2020 දී රාජ්‍ය නායකත්වය සහිත එජාප ආණ්ඩුවක් බිහිකරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි
මාධ්‍ය ආයතන 4කට අධිකරණයෙන් නියෝගයක්
නාමල් කුමාර නමැත්තා පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේ සංස්කරණය නොකළ දර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදෙන ලෙස ක
ඉන්දු - ලංකා කාන්තා එක්දින තරගයට සැක පුද්ගලයින්
ශ්‍රී ලංකා ක්‍රිකට් දූෂණ විරෝධී ඒකකය හා ශ්‍රී ලංකා පොලීසිය එක්ව මෙම සැකකටයුතු පුද්ගලයින් ක්‍රීඩාංගණයෙන් ඉවත් ක
ආනයනික ඇඟළුම් සඳහා වැට් අඩුකරයි
ඒ අනුව 15%ක අගයක තිබූ වැට් බද්ද 5%ක් දක්වා අඩු කර තිබේ.
JVP සංවිධාන ශක්තිය බිඳ වැටිලා
ජනතා විමුක්ති පෙරමුණේ සංවිධාන ශක්තිය කඩා වැටී ඇතැයි ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා අන්තර් සමාගම් සේවක සං
තීරණාත්මක තරගයේ කාසියේ වාසිය ඇෆ්ගනිස්ථානයට
මෙම තරගය පරාජයට පත්වුවහොත් ශ්‍රි ලංකාවට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවෙනු ඇත.
ජොනීගේ ඇප ඉල්ලීම ඉවතට
තමන්ට ඇප නියම කරන්නැයි ඉල්ලමින් හිටපු සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කළ
පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය සියයට 60ක් වත් විය යුතුයි
රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය පිළිබඳව අදහස් දැක්වූ ජනාධිපතිවරයා පැවැසුවේ රාජ්‍ය සේවයේ ලක්ෂ පහළොව හමාරක් වූ මානව ස
කළුතර නළ ජලයේ ලුණු
කළුතර ප්‍රදේශ ගණනාවක නළ ජලයට ලුණු මිශ්‍ර ජලය එකත්වීම නිසා බවුසර් 12 යොදාගෙන ජනතාවට නොමිලේ ජලය ලබාදෙන බව කළුතර ජලසම
ජනපතිවරණයට එනවද කියා MR ප්‍රකාශයක් කළ යුතුයි - GL
ඉදිරි ජනාධිපතිවරණයට තමා ඉදිරිපත්වනවාද නැද්ද කියා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණයක් ගෙන ප්‍රකාශ කළ යුත
ඩොලරය රුපියල් 165ට යයි
ඩොලරයට සාපෙක්වෂ රුපියල ඉතිහාසයේ නොවී වියූ අයුරින් අවප්‍රමාණය වෙමින් තිබේ.
අවම බස් ගාස්තුව 15ක් ඕනෑ - නැත්නම් වර්ජනයක්
ඉදිරි දින හතක කාලය තුළ අවම බස් ගාස්තුව රුපියල් 15ක් දක්වා වැඩිකර, බස් ගාස්තු 10%කින් ඉහළ දැමිය යුතු බව සමස්ත ලංකා බස්
තිලකාගේ කාලය දිගු කරයි
ජාතික දැල්පන්දු පුහුණුකාරිනී තිලකා ජිනදාස මහත්මියගේ ධුර කාලය වසරකින් දීර්ඝ කර තිබේ.
පොලීසියට බිය වී දුවද්දී ළිඳකට වැටී මරුට
මෙසේ මියගොස් ඇත්තේ කොතලාවර පාර රජඇළ හිගුරක්ගොඩ ලිපිනයේ පදිංචිව සිටි පේ‍්‍රමසිරි බංඩාර (48) නැමැති දෙදරු පියෙකි.
පුත්තලම ප්‍රා සභා සභාපති නඩුව අවසන් වන තෙක් රිමාන්ඩ්
පුත්තලම ප්‍රාදේශීය සභාවේ සභාපති අංජන සඳරුවන් මහතාට එරෙහිව පවතින නඩු විභාගය අවසන් වන තෙක් ඔහුව රක්ෂිත බන්ධනාගාර
කිලිනොච්චියේ නටබුන් ස්ථානයක් ඩෝසර් කරයි
වසර තුනක කාලයක සිට දෙමළ ජාතික සන්ධානයේ කිළිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් මහතා මේ නටඹ
ඉන්දු - පාකිස්තාන තරගයේ ප්‍රවේශපත මිල සිවුගුණයකින් ඉහළට
එම තරගයේ ‘ප්ලැටිනම් ප්‍රවේශපතක සාමාන්‍ය මිල ඩිරාම් 750ක් හෙවත් ශ්‍රී ලංකා රුපියල් 33,750ක් පමණ වන අතර, මේ වනවිට එම ප්‍ර
එකම විකල්පය ජය ලැබීම පමණයි - මැතිව්ස්
ශ්‍රී ලංකාව කලින්ම ගෙදර එනවද නැත්ද තීරණය අද

