බස් හිමියාගේ බිරිඳ සමග බස් රිය ගිනි ගනියි


ගම්පහ, තම්මිට ප්‍ර දේශයේ නිවසක් ඉදිරිපිට නවතා තිබූ බස් රථයක් ගිනි ගැනිමටලක්ව ඇති බවත් එහි රියදුරු අසුන සමීපයේ තිබී එම බස් රියේ හිමිකරුගේ බිරිඳගේ මල සිරුර හමුවී ඇති බවත් පොලීසිය පවසයි. අවුරුදු 58ක් වන මල්කාන්ති කරුණාසීලි නැමැති කාන්තාව මෙසේ මියගොස් තිබේ. ගම්පහ පොලීසිය වැඩිදුර පරීක්ෂණ  පවත්වන අතර සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැත.



Recommended Articles