රුපියල වාර්තා ගත ලෙස බාල්දු වෙයි


ඇමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව ඉතිහාසගත අවප්‍රමාණයකට ලක්ව සිටියි. ඒ අනුව මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාත අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 164.37ක් ලෙස දැක්වුණ අතර එය ඉතිහාසයේ ඩොලරයක් මිලදී ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාවට ගෙවීමට සිදුවන ඉහළම අගය වෙයි. ඩොලරයක ගැණුම්  මිලද වාර්තා ගත ලෙස රුපියල් 160.94ක් ලෙස ඉහළ ගියේය.

 



Recommended Articles