අකිල ධනංජය කණ්ඩායමට එක්වෙයි By රුවන් කාශ්‍යප // 2018 සැප් 15 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ආසියානු කුසලානයට එක්වීම සඳහා අකිල ධනංජය හෙට (16දා) එක්සත් අරාබි එමීර් රාජ්‍ය බලා පිටත්ව යෑමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. සිය බිරිඳගේ පළමු දරු ප්‍රසූතිය හේතුවෙන් අකිල කණ්ඩායම සමග ගමන් නොකළේය. Facebook Twitter Google+ Recommended Articles