මෙරට 25 වැනි යුධ හමුදාපතිවරයා ලෙස මේජර් ජනරල් ලසන්ත රොද්‍රිගෝ මහතා අද(30දා) පත් කර තිබේ.
Latest News
2024දී වන අලි මරණ 350ක්
2024 වසර තුළ මේ දක්වා වන අලි මරණ 350ක් සිදුවී ඇති බව වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කරයි. පසුගිය වසර තුළදී අලි මරණ 450ක් සිදු
කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර දෙවැනි විස්සයි 20 තරගය අද (30දා) පැවැත්වේ.
රුපියල් මිලියන 168,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්
රුපියල් මිලියන එක්ලක්ෂ හැට අට දහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් නිකුතු වෙන්දේසියක් 2025 ජනවාරි 01 දා පවත්වන බව ශ්‍රී
දින පහකදී රියදුරන් 42000ට නීතිය
උත්සව සමය වෙනුවෙන් ක්‍රියාත්මක වන විශේෂ රථවාහන මෙහෙයුම් යටතේ දින 05 ක කාලයෙහිදී රියදුරන් 42094කට නීතිය ක්‍රියාත්මක ක
අද සිට වැස්ස වැඩි වෙයි
අද දින (30දා) සිට ඉදිරි දින කිහිපයේදී, දිවයිනේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක්
ලබන වසර වෙනුවෙන් රජයේ සේවකයන්ට රු. 4000ක අත්තිකාරම් මුදලක්
සියලුම රජයේ සේවකයන්ට ලබන වසර වෙනුවෙන් මහ භාණ්ඩාගාරයේද එකඟතාව පරිදි රු. 4000 කට නොවැඩි වන විශේෂ අත්තිකාරම් මුදලක් ගෙ
දෙදෙනෙකුට ජීවිතය දී උදේෂිකා ජීවිතයෙන් සමුගනියි
මොණරාගල මාගන්දනමුල්ල ප්‍රදේශයේ දී සිදු වූ යතුරුපැදි අනතුරකින් බරපතළ තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර
කමිඳු, කුසල්, වනිඳු හා චමරි අයි.සී.සී. සම්මාන සඳහා නිර්දේශ වෙති
2024ට අදාළව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පිරිනමන සම්මාන සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තිදෙනෙක් හා ක්‍රීඩිකා
අත්අඩංගුවට ගත් මනූෂගේ සොහොයුරා රිමාන්ඩ්
අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සොහොයුරා ජනවාරි 06 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගම්පහ ම
ශවේන්ද්‍ර සිල්වා ජන 01 දා හමුදා සේවයෙන් සමුගනියි
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා එළැඹෙන ජනවාරි 01 දා සිය ධුරයෙන් විශ්‍රාම ගැනීමට නියමිතය.
ජනවාරි පළමුවැනිදා රාජ්‍ය සේවක ප්‍රතිඥාව වෙනස් වෙයි
නව වසරේ ජනවාරි පළමු වන දා රාජකාරි ආරම්භ කිරීමේදී රාජ්‍ය සේවකයන් ලබා දෙන ප්‍රතිඥාව මෙවර වෙනස් වනු ඇති බව ත් එය රජය
පාකිස්තානය පරාජය කළ ද.අප්‍රිකාව ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයට
ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් විය.
දකුණු කොරියාවේ ගුවන් අනතුරකින් පුද්ගලයන් 177ක් මරුට
දකුණු කොරියාවේ ගුවන් යානයක් ගොඩබෑමට යාමේදී අද(29දා) සිදු වූ අනතුරින් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන් සංඛ්‍යාව 177 ක් දක
ලබන වර්ෂයේ පාසල පවත්වන දින ගණන 181ක් ලෙස අඩුවෙයි
රජය වසරකට පාසල් පවත්වන දින ගණන 210 ක් වුවද 2025 වසරේ එය දින 181ක් දක්වා අඩු කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීන්දු කොට තිබේ.
වසර දෙකකදි වගාවට සත්ව හානිය රු.මි. 550යි
රිලවුන්, මොනරුන්,සහ වල් අලින් 2022 , 2023 දෙවසරවල තුළදී පමණක් රුපියල් මිලියන 550 ක පොල්, වී, එළවළු, බඩ ඉරිඟු, කෙසෙල් අස්වැන්න
නුවරඑළිය දෙස් විදෙස් සංචාරකයන්ගෙන් පිරෙයි
නත්තල් නිවාඩුවත් සමග නුවරඑලියට දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් පැමිණි බවත්, එසේ පැමිණි සංචාරකයන් හේතුවෙන්
මවගේ ආබාධයට ගෙනා වේදනා නාශක දියරය පානය කල සිගිත්තා ජිවිතක්ෂයට
මවගේ පාදයෙ ආබාධයකට රැගෙන විත් තිබු දියර වේදනා නාශකයක් පානය කල කුඩා දරුවෙකු එයින් ඇතිවු අධික විෂ හේතුවෙන් මුන්දලම
දඹුල්ලේ එළවව මිල ඉහළ පහළ යයි
ඉකුත් දින කිහිපයට සාපේක්ෂව 29 දින දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු වර්ග වල තොග මිල පහත ඉහල යමින් පවතින බව ආ
ශ්‍රීපාද වන්දනාවේ පැමිණි කාන්තාවක් ජිවිතක්ෂයට
ශ්‍රි පාද වන්දනාවේ පැමිණි කාන්තාවක් හදිසියේ රෝගාතුර වි දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු (29) දින ජිවිතක්ෂ
දකුණු කොරියාවේ ගුවන් අනතුරක්
තායිලන්තයේ සිට දකුණු කොරියාව බලා ගමන් කළ ගුවන් යානයක් ගොඩ බෑමට යාමේදි සිදුවූ අනතුරකින් එම ගුවන් යානය පුපුරා ගොස්
ත්‍රීරෝද රථ කොල්ලකන කල්ලියක් අල්ලයි
කොළඹ සහ ඊට ආසන්න පොලිස් වසම් වල දි සංවිධානාත්මක අයුරින් තීරෝද රථ සොරාගත් පුද්ගලයන් තිදෙනකු සහ එම සොරබඩු සන්තකයේ
සීදූවේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට
සීදූවේ අද(28දා) සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මනූෂගේ සහෝදරයෙකු සී.අයි.ඩී අත්අඩංගුවට
හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සහෝදරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ටින් කළ මාළු වර්ග සඳහා උපරිම සිල්ලර මිලක්
ටින් කළ මාළු වර්ග සඳහා උපරිස සිල්ලර මිලක් නියම කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ජයග්‍රහණය පෙනි පෙනී ශ්‍රී ලංකාවට පරාජය අත්වෙයි
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවති පළමු විස්සයි 20 ක්‍රික්ට් තරගයෙන් ලකුණු 08ක ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ
යෝෂිත රාජපක්ෂට සී.අයි.ඩී.යෙන් කැඳවීමක්
යෝෂිත රාජපක්ෂ මහතාට ලබන ජනවාරි 03 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.
නවසීලන්තයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 173ක ඉලක්කයක්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පළමු විස්සයි 20 තරගය මේ වන විට පැවැත්වේ.
ගාලු කොටුවේ පැරණි කොටු දොරකඩ දින 04ක් තාවකාලිකව වැසෙයි
ගාලු කොටුවේ පවුරට ඇතුළු වන පැරණි කොටු දොරකඩ දින 04ක් තාවකාලිකව වසා තබන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දකුණු පළාත
ශ්‍රී ලංකා - නවසීලන්ත පළමු විස්සයි 20 තරගය අද
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පළමු විස්සයි 20 තරගය අද(28දා) පැවැත්වීමට නියමිතව තිබේ.

