ඉන්දියාවේ ආගමික උත්සවයක ඇති වූ තෙරපීමකින් 03ක් මරුට By .. // 2025 ජුනි 29 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඉන්දියාවේ ඔඩීෂා හී පැවති ආගමික උත්සවයක් අතරතුරු ඇතිවූ තෙරපීමකින් පුද්ගලයන් 03 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. එම තෙරපීමෙන් තවත් 10 දෙනෙකු තුවාල ලබා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත. Facebook Twitter Google+ Recommended Articles