මේ වසරේ අප්‍රේල් හා මැයි මාසවලදී මුහුදේ සිට ගොඩබිමට ගෙන ඒමට උත්සාහ දරන ලද මත්ද්‍රව්‍ය වටලා අත්අඩංගුවට ගැනීම් 4කදී හෙරොයින් කිලෝ 542ක් හා අයිස් කිලෝ 1216ක් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සමත්ව තිබේ.
මෙම අයිස් මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් බිලියන 12.16ක් වන අතර හෙරොයින් මත්ද්‍රව්‍ය වටිනාකම රුපියල් බිලියන 10.84ක් වෙයි.