ඊශ්‍රායල් රාජ්‍යයේ ඉදිකිරීම් ක්ෂේත්‍රය යටතේ ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ උප ක්ෂේත්‍රයට අදාළව රැකියා සඳහා සුදුසුකම් ලත් ශ්‍රමිකයින් ලියාපදිංචිය අද දින සිට (27) ජූලි මස 01 දින දක්වා ආරම්භ කිරිමට තීරණය කර තිබුණද එය නොවැලක්විය හැකි හේතුවක් මත තාවකාලිකව අත්හිටුවිමට තීරණය කර ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කරයි.
ඊශ්‍රායල් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවයි
Recommended Articles