අතුරුදන් ධීවරයන් සෙවීමට ගුවන් හමුදාව යානයක් යොදවයි


තංගල්ල පරවි වැල්ල වරායෙන් මුහුදුගොස් අතුරුදන් වූ ධීවරයින් දෙදෙනා සෙවීමට සඳහා ගුවන් හමුදා KA-350 ගුවන් හමුදා බීච්ක්‍රාෆ්ට් යානයක් යොදවා තිබේ.

අද (29දා) පෙරවරුවේ බහුදින ධීවර යාත්‍රාවක් අනතුරට පත් වූ අතර, එහිදී ගමන් ගත් ධීවරයන් 6 දෙනෙකුගෙන් 4දෙනෙකු බේරාගෙන තිබේ.

 



Recommended Articles