ඇතැම් තානාපතිවරුන් තම සීමාව ඉක්මවා යමින් ශ්‍රී ලංකා පොලීසිය තමන් යටතට පවරා ගැනීම පිළිබඳව විමසීම් කළ බව ජනපති මෛත
Latest News
ජනපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් ගැන ජනපතිගෙන් ඉඟියක්
ශ්‍රී ලංකාවේ වර්තමානයේ පවතින අස්ථාවරත්වය අනුව ජනපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට හැකියාවක් පව
බොහෝ දෙනෙක් අවධානය යොමුකළ මධූෂ් සම්බන්ධ කෝටි 500ක දියමන්තිය මෙන්න
පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් පෙරේදා (04දා)සොයා ගන්නා ලද රුපියල් කෝටි 500ක් වටිනා දියමන්තිය එහි හිමිකරු
වන අලි සමීක්ෂණය තවමත් නෑ
වනඅලින් පිළිබඳව පැවැත්වීමට සූදානම්ව තිබූ දීපව්‍යාප්ත සමීක්ෂණය පැවැත්වීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට මෙත
කබීර් හෂීම්ට එරෙහිව පිවිතුරු හෙළ උරුමයෙන් පැමිණිල්ලක්
රාජ්‍ය ව්‍යවසාය අමාත්‍යවරයා ලෙස සේවය කළ කාලයේදි ශ්‍රි ලංකන් ගුවන් සමාගමට අයත් ඒයාර් බස් වර්ගයේ ගුවන් යානයක් මිල
අයවැය පරාජය කිරීමට පියවර ගන්නවා
ජනාධිපතිවරයාගේ හෝ අගමැතිවරයාගේ යැයි අයවැය දෙකක් විපක්ෂයට නොමැති බවත්, ඒ අනුව අයවැය පරාජය කිරීම සඳහා විපක්ෂය ල
ශරීර උණුසුම ඉහළ ගිහින් - හැකි තරම් ජලය පානය කරන්න
පරිසරය තුළ තිබෙන සුළං තත්ත්වයේ දුර්වලතා හේතුවෙන් ශරීර උණුසුම යම් ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙන බවත්, මෙම තත්ත්වයෙ
විශ්‍රාම වැටුප ගැන GMOA කතා කරයි
රටේ කම්කරු අමාත්‍යවරයා ජාත්‍යන්තර අරමුදලේ පදයට නටමින් විශ්‍රාම වැටුප අහෝසි කිරීම සාධාරණීකරණය කරමින් සිටින බව ර
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයෙන් දුරකථන සමික්ෂණයක්
ජංගම දුරකථන ඔස්සේ බෝනොවන රෝග පිළිබඳ සමීක්ෂණයක් සිදුකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු ආරම්භ කර තිබේ.
රණවිරු සැමරුම් වසරක්
එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදයෙන් ශ්‍රී ලංකාව නිදහස් කරගත් රණවිරු විජයග්රහණයට දස වසරක් සපිරීම නිමිත්තෙන් රණවිරු සැමර
මාලදිවයින රජයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රි ලාංකික ධීවරයින් නිදහස් කෙරේ
මාලදිවයින රජය මඟින් පසුගිය සිකුරාදා අත්අඩංගුවට පත් ධීවරයින් විසිපස්දෙනාගෙන් ධීවරයින් 21 දෙනෙකු රජය මැදිහත්වීමෙ
සිදුවන මරණවල පහකින් හතරක්ම සිදුවන්නේ බෝනොවන රෝග වලින්
ශ්‍රි ලංකාවේ සිදුවන සෑම මරණ පහකින් හතරක්ම සිදුවන්නේ බෝනොවන රෝග හේතුවෙන් බව බෝනොවන රෝග පිළිබඳ කාර්යාංශයේ ප්‍රජා
ළමා ඉතුරුම් ගිණුම් පොලී ආදායම රු 5000 දක්වා නිදහස්
මූල්‍ය ආයතනයක පවත්වාගෙන යන තැන්පතු මත අවුරුදු 18ට අඩු ළමුන් විසින් උපයනු ලබන පොලී ආදායම මසකට රුපියල් 5000ක් දක්වා ආද
විද්‍යුත් කාඩ්පත් මගින් විදේශ ගෙවීම් කිරීමේදි බද්දක්
විද්‍යුත් මුදල් හුවමාරු කාඩ්ප්ත (ණයපත් හා හරපත්) භාවිත කර අක්වෙරණ ඩිජිටල් සේවාවන්ද අතුළුව භාණ්ඩ හා සේවා මිළදී ගැ
වාහන මිල ඉහළට
මුදල් අමාත්‍ය මංගල සමරවීර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 2019 වසර සඳහා වන අයවැය යෝජනාවෙන් පෙට්‍රල් වාහන, දෙමුහුන්
දුම්රිය වර්ජනය තාවකාලිකව නවතියි
ප්‍රවාහන බලධාරීන් සමග පැවැති සාකච්ඡාවෙන් පසුව දුම්රිය වර්ජනය තාවකාලිකව නැවත්වීමට දුම්රිය වෘත්තීය සංගම් තිරණය
ජුනි මස සිට ගුවන්ගමන් ගාස්තු සංශෝධනය කෙරේ
ජුනි මාසේ සිට ගුවන් ගමන් බලපත්‍ර ගාස්තු සංශෝධනය කෙරේ.
ස්වාභාවික විපත් කළමනාකරණයට මිලියන 20000ක්
ස්වාභාවික විපත් කළමනාකරණයට රු.මිලියන 20,000ක් වෙන් කර ඇති බව මුදල් අමාත්‍ය මංගල සමරවිර මහතා පැවසිය.
කලාව නැංවිම වෙනුවෙන් අතහිත
කලාව හා සංස්තෘතිය ඉහළ නැංවිමට හා සංවර්ධනය කිරිමට අවශ්‍ය පහසුකම් ලබා දෙන බවට සඳහන් වේ.
විශ්‍රාම වැටුප් සංශෝධනය සඳහා බිලියන 12ක්
විශ්‍රාම වැටුප් ඉහළ නැංවිමට ඒ සඳහා අවශ්‍ය සංශෝධන සිදු කිරිමට බිලියන 12ක මුදලක් වෙන් කර ඇත.
ආදිවාසී නායකයා සේනා පරදවයි
දඹානේ ආදිවාසීන්ගේ බඩඉරිඟු අස්වැන්න තරමක් අඩුවුවත් සේනා දළඹුවාගෙන් බේරාගත් බවත් පාරම්පරික කෙම් විධි අනුගමනය කි
ජුලි මාසේ සිට රාජ්‍ය සේවක වැටුප 2500කින් ඉහළට
ජුලි මාසේ සිට රාජ්‍ය සේවකයින්ගේ වැටුප රු.2500කින් ඉහළට දැමිමට අයවැයෙන් තිරණය කර ඇත.
ක්‍රිඩා අංශය දියුණු කිරිම වෙනුවෙන් මිලියන 3800ක්
ක්‍රිඩා අංශය වැඩිදියුණු කිරිම සඳහා මිලියන 3800ක මුදලක් වෙන් කර ඇති බව මංගල සමරවිර මහතා පවසයි.
ජලභිතිකා රෝගය රටෙන් සම්පුර්ණයෙන්ම ඉවත් කිරිමට යයි
රටේ පවතින ජලභිතිකා රෝගය සම්පුර්ණයෙන් මර්දනය කිරිමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරේ.
උසස් පෙළ ඉහළින් සමත් වුවන්ට විදේශිය විශ්වවිද්‍යාල වරම්
උසස් පෙළ ඉහළින් සමත් වන පිරිස්ට මේ වසරේ සිට ඉහළ පෙළේ විශ්වවිද්‍යාල වලින් අධ්‍යාපනය ලබා ගැනිමට අවස්ථාව ලබා දි ඇත.
සෑම පාසල් ශිෂ්‍යයෙකුටම වසර 13ක අඛණ්ඩ අධ්‍යාපනයක්
සෑම පාසල් ශිෂ්‍යයෙකුටම අඛණ්ඩව වසර 13ක් දක්වා අධ්‍යාපනය ලබා දිමට තිරණය කර ඇත.
නව නිවාස ඉදි කිරිම් වෙනුවෙන් මිලියන 24000ක්
නව වර්ෂය සඳහා නිවාස ඉදි කිරිමි වෙනුවෙන් රු.මිලියන 24,000ක මුදලක් වෙන් කර ඇත.
විශේෂ අවශ්‍යතා ඇති පිරිස්ගේ දිමනාව ඉහළට
විශේෂ අවශ්‍යතා ඇති පිරිස්ට ලබා දුන් රු.3000 මුදල රු.5000 දක්වා වැඩි කිරිමට අයවැයෙන් තිරණය කර ඇත.
වැසිකිලි නැති පිරිස්ට මේ වසරේ වැසිකිලි ලබා දෙනවා
රටේ වැසිකිලි පහසුකම් නැති පිරිස්ට මේ වසර අවසන් විමට පෙර වැසිකිලි පහසුකම් ලබා දිමට අද අයැයෙන් වෙන් කඅ ඇති බව මංගල ස
සෑම පාසල් දරුවෙකුටම කිරි විදුරුවක් නොමිලේ
ග්‍රාමිය කොාට්ඨාස මට්ටම්න් සෑම පාසල් දරුවෙකුටම කිරි විදුරුවක් නොමිලේ ලබා දිමට අද අයවැයෙන් තිරණය කර ඇත.

