ළමා ඉතුරුම් ගිණුම් පොලී ආදායම රු 5000 දක්වා නිදහස් By රුවන් කාශ්‍යප // 2019 මාර් 05 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මූල්‍ය ආයතනයක පවත්වාගෙන යන තැන්පතු මත අවුරුදු 18ට අඩු ළමුන් විසින් උපයනු ලබන පොලී ආදායම මසකට රුපියල් 5000ක් දක්වා ආදායම් බදුවලින් නිදහස් කිරීමට අයවැයෙන් යෝජනා කර තිබේ. Facebook Twitter Google+ Recommended Articles