ස්වාභාවික විපත් කළමනාකරණයට මිලියන 20000ක්


ස්වාභාවික විපත් කළමනාකරණයට රු.මිලියන 20,000ක් වෙන් කර ඇති බව මුදල් අමාත්‍ය මංගල සමරවිර මහතා පැවසිය.

පිඩාවට ලක් වු පිරිස්ට හා දේපළ වලට ඉක්මණින් වන්දි මුදල් ලබා දිමට ස්වාභාවික අපදා රක්ෂණයට මිලියන 1000ක් වෙන් කිරිමට තිරණය කර තිබේ.



Recommended Articles