ජුනි මස සිට ගුවන්ගමන් ගාස්තු සංශෝධනය කෙරේ


ජුනි මාසේ සිට ගුවන් ගමන් බලපත්‍ර ගාස්තු සංශෝධනය කෙරේ.

ඒ අනුව එක්දින සේවාවන් සඳහා රු.5000කින් වැඩි වන අතර සාමාන්‍ය සේවාව රු.3000සිට රු.3500 දක්වා වැඩි කෙරේ.



Recommended Articles