විද්‍යුත් කාඩ්පත් මගින් විදේශ ගෙවීම් කිරීමේදි බද්දක්


විද්‍යුත් මුදල් හුවමාරු කාඩ්ප්ත (ණයපත් හා හරපත්) භාවිත කර අක්වෙරණ ඩිජිටල් සේවාවන්ද අතුළුව භාණ්ඩ හා සේවා මිළදී ගැනීම සඳහා විදේශයන්ට කරනු ලබන ගෙවිම් මත 3.5% ක ජාතිය ගොඩ නැගීමේ බද්දක් අයකරනු ලැබේ.

 



Recommended Articles