විශේෂ අවශ්‍යතා ඇති පිරිස්ගේ දිමනාව ඉහළට


විශේෂ අවශ්‍යතා ඇති පිරිස්ට ලබා දුන් රු.3000 මුදල රු.5000 දක්වා වැඩි කිරිමට අයවැයෙන් තිරණය කර ඇත.

අඩු ආදායම් ලාභින්ද ඇතුළත්ව ඒ සඳහා වෙන් කර ඇති මුදල මිලියන 43,000කි.



Recommended Articles