කථානායක කරු ජයසූරිය මහතා අද පෙරවරුවේ කොළඹ අඟරදගුරු නිල නිවසට ගොස් අඟරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ හමු
Latest News
සජිත්ගේ පක්ෂය මැතිවරණ කොමිෂන් සභාව පිළිගනියි
ඒ අනුව අපේ ජාතික පෙරමුණ මින් ඉදිරියට සමගි ජනබල වේගය ලෙස නම්වෙනු ඇත.
හිටපු විනිසුරු ගිහාන් ගැන අදම අධිකරණ පියවර ගන්න - නීතිපති
ඇඹිලිපිටිය හිටපු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය සම්බන්ධයෙන් තමන් මීට පෙර ලබාදුන් උපදෙස් අනුව ඔහු සම්බන්ධයෙ
අගමැති පැමිණෙයි
සිය පස්දින නිල ඉන්දීය සංචාරය නිම කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
පොහොට්ටුවට SLFP එකඟයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධාන ගතවී තරග කිරීමේදී සන්ධානයේ ලාංඡනය ලෙස පොහොට්ටුව භාවිත කිරීම ගැටලුවක් නොවන බ
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
දිවයිනට වයඹ, බස්නාහිර, දකුණ හා ගිණිකොන දිග මුහුදු ප්‍ර දේශ සඳහා අදාළ වන පරිදි මෙම නිවේදනය නිකුත් කර තිබේ.
ගුවන් තොටුපල සංවර්ධනයේ දී සියලු පාර්ශවයන්ගේ අදහස් ගනී
කටුනායක ගුවන් තොටුපල සංවර්ධනයේ දී ඊට සම්බන්ධ සියලු පාර්ශවයන්ගේ අදහස් සැලකිල්ලට ගන්නා බව කාර්මික අපනයන, ආයෝජන ප්
දිනකට නව පිළිකා රෝගීන් 64ක්
පිළිකා නිසා දිනකට මිය යන ගණන 38ක්, වසරකට හඳුනා ගන්නා පිළිකා රෝගීන් ගණන 23,530ක්, මියයන ගණන 14013 ක්
2019 දී උපාධිය ලබාගත් අයටත් රැකියා සඳහා අවස්ථාව
ඒ අනුව 2019-1-1 දින සිට 2019-12-31 දක්වා උපාධිය සම්පූර්ණ කර ඇති අදාළ කාලය තුළ රැකියා විරහිතව සිටින සියලු උපාධිධාරින්ටද මේ සඳහ
සියලු ඉඩම් ඒකක මිණුම් කර අවසන් කරන ලෙස ජනපති උපදෙස්
මෙරට සියලු ඉඩම් ඒකක කඩිනමින් මිණුම් කර අවසන් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දෙයි.
සරසවිවල අධිවේගී අන්තර්ජාල පහසුකම් පුළුල් කරන්න - ජනපති
විශ්ව විද්‍යාල සිසුන්ගේ තොරතුරු තාක්ෂණ දැනුම වර්ධනය පිණිස මෙන්ම පර්යේෂණ කිරීම සඳහා අධිවේගී අන්තර්ජාල පහසුකම් ප
බන්ධනාගාර ගැටලුවලට කඩිනම් විසඳුම් දීමට කමිටුවක්
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (10) පස්වරුවේ වැලිකඩ බන්ධනාගාරයේ හදිසි නිරීක්ෂණයක නිරත විය.
ශ්‍රී ලංකාවෙන් කොරෝනා රෝගියෙක් හඳුනාගෙන නෑ
ශ්‍රී ලංකාවෙන් නව කොරෝනා වෛරසය ආසාදනය වූ අයෙක් හමුව ඇති බවට වාර්තා වන තොරතුරුවල සත්‍යතාවක් නොමැති බව සෞඛ්‍ය අමාත
සරසවි විෂය නිර්දේශ සංශෝධනයට ජනපති අවධානය
සීග්‍ර ආර්ථික වර්ධනයකට ඉවහල් වන පරිදි අධ්‍යාපන ක්‍රමය වෙනස් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරය
සජිත්ගේ සන්ධානයේ නම ජාතික සමගි බලවේගය- සලකුණ හදවත
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව පිහිටුවන සන්ධානයේ නම ජාතික සමගි බලවේගය ලෙසින් නම් කිරීමට
වැසි හා සුළං තත්ත්වයේ තාවකාලික වැඩිවීමක්
වැසි හා සුළං තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් හෙට (11දා) සිට බලාපොරෝත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
වාහන ගෙන්වූ ඇමතිවරුන්ගේ නමින්ම වාර්තාවක් දෙන්න - JC
යහපාලන රජය මගින් විශාල මුදලක් වියදම් කර ඇමැතිවරන්ට වාහන ගෙන්වීම පිළිබඳව එයට සම්බන්ධ වූවන්ගේ නම් ඇතුළත් පැහැදිල
එජාපයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය එකඟතාවකින් තොරව අවසන් වෙයි
එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ සහාය දෙන අනිනෙකුත් පක්ෂ සමග එක්ව ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් තරග කිරීමට යෝජිත සන්ධා
දුෂ්කර හා අතිදුෂ්කර පාසල්වල ගුරුවරුන්ට අමතර දීමනාවක්
දුෂ්කර හා අති දුෂ්කර පාසල්වල සේවය කරන සියලු ගුරුවරුන්ට වැටුපට අමතර ව දීමනාවක් ලබාදීමට ඉදිරියේ දී පියවර ගන්නා බව
ජනාධිපති මැගසින් බන්ධනාගාරයේ නිරීක්ෂණයක
හදිසි නිරීක්ෂණ චාරිකාවක් සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද(10) වැලිකඩ
රැකියා විරහිත උපාධිධාරීන් විරෝධයක
උපාධිධාරීන් පනස් දහසක් බඳවා ගැනීමේ වැඩපිළිවෙල යටතේ පනවා තිබෙන අනවශ්‍ය නීති ඉවත් කරන ලෙස ඉල්ලා අද (10දා) රැකියා විර
කොරෝනාවෙන් සුව වුවත් නැවත වැළඳිය හැකියි - GMOA
කොරෝනා වෛරසය ශරීරගත වූ පිරිස් සුව වූ පසුවත් නැවත එම රෝගය අදාළ පුද්ගලයාට වැළඳිය හැකි බවට චීන විශේෂඥයින් සොයාගෙන ත
එජාප සන්ධානයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර
පිටකෝට්ටේ පිහිටි සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම මීට සුලු මොහ
දුම්රිය අනියම් හා ආදේශක සේවකයින් ස්ථිර කරන්නලු
ආදේශක අනියම් තාවකාලික පදනමින් 2014 වසරේදී දුම්රිය දෙපාර්තමේන්තුවට බඳවාගත් සේවකයින් සේවයේ ස්ථිර කිරීමට පසුගිය ආණ්
ශ්‍රී ලංකන් ආගන්තුක සත්කාරය සමග කොදෙව්වන් මෙරටට එයි
ක්‍රිකට් කණ්ඩායම ලන්ඩනයේ සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL506 සහ UL504 දරණ ගුවන් යානාවලින් දිවයිනට ළඟා විය.
STF අණදෙන නිලධාරී ලයනල් ගුණතිලක වැඩ භාර ගනියි
පොලිස් විශේෂ කාර්ය බළකායේ 12 වැනි අණදෙන නිලධාරී ලෙස නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලක මහතා අද (10දා) සිය ධුරයේ රාජකාර
ජේතවන චෛත්‍යයේ ඉරි තැලීමක්
අනුරාධපුර පුදබිමේ පිහිටි ලොව විශාලතම ගඩොල් ස්මාරකය ලෙස සැළකෙන මහසෙන් රජුගේ විශ්මිත නිර්මාණයක් වන ජේතවන චෛත්‍ය
පිදුරුතලාගල හැදීමට යෝජිත රේඩාර් පද්ධතිය ගැන වාර්තාවක්
ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම මගින් පිදුරුතලාගල කඳු මුදුනෙහි ස්ථාපිත කිරීමට යෝජිත රේඩාර් පද්ධතිය සඳහා වන ටෙන
දුම්රිය අනියම් හා ආදේශක සේවකයින් ස්ථිර කිරිමට කැබිනට් පත්‍රිකාවක්
දුම්රිය දෙපාර්තමේන්තුවේ අනියම් හා ආදේශක පදනම මත සේවය කරන සේවකයින් 1488 ක් පමණ ස්ථීර කරන ලෙස ඉල්ලා, අද (10දා) දින රත්මලා
ගිණි නිවීමේ සහ මුදවා ගැනීමේ යාත්‍රාවක් ලංකාව හදයි
සෝලාස් මැරීන් ලංකා ආයතනය මගින් ශ්‍රී ලංකාවේ නිශ්පාදනය කරන ලද ගිණි නිවීමේ හා මුදවා ගැනීමේ නවීන යාත්‍රාවක් දියඹට ම

