දීර්ඝ කාලීනව උසස්වීම් නොලබා පොලිස් කොස්තාපල් සිට පොලිස් පරීක්ෂක දක්වා සිටින සිටින කාන්තා හා පිරිමි පොලිස් නිලධ
Latest News
චීනය කෝවිඩ් ආසාදිතයන් මරා දමන බවට පළවන වීඩියෝ අසත්‍යයි
“චීනය කෝවිඩ් -19 ආසාදිතයන් මරා දමයි” යනුවෙන් ව්‍යාජ වීඩියෝ පට සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් පවතින බව ශ්‍රී ලංකාවේ චී
සමගි ජනබලවේගයට එක්වන ලෙසට SLFP ට ආරාධනා
සමගි ජනබලවේගය සමගින් එක්වන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආරාධනා කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හ
වියළි කාලගුණයක් තිබුණත් විදුලි කප්පාදුවක් නෑ - ඇමති අමරවීර
ඉදිරියේ දී මේ රටේ කිසිඳු විදුලිබල කප්පාදුවක් සිදු නොවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (13දා)
චීනය ඇතුළු රටවල් 48 කට නිදහස් වීසා දිගු කරයි
පාස්කු ප්‍රහාරයෙන් පසුව චීනය ඇතුළු රටවල් 48 කට ශ්‍රී ලංකාව ලබාදුන් නිදහස් වීසා කාලය තවත් මාස 03 ක් දක්වා දීර්ඝ කිරීම
මුදල් ආරවුලක් නිසා සහෝදරයා වෙඩි තබා ඝාතනය කරයි
මුදල් ආරවුලක් හේතුවෙන් සහෝදරයෙකු වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලීසිය පවසයි. සූරියවැව ප්‍රදේශයේදි අද පෙරවරු 10.00ට පමණ ම
වීරයන්ගේ සළකුණු
චීනයේ පැතිර ඇති කෝවිඩ් 19 (නව කොරෝනා) වෛරස් වසංගතයට එරෙහිව චීනයේ ජනතාව එකාවන්ව සටන් කරමින් සිටිනවා.
රිෂාඩ්ට එරෙහිව මුසම්මිල්ගෙන් පැමිණිල්ලක්
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගෙන් ඇමෙරිකානු ගිණුමකට නිතීවිරෝධීව මුදල් බැරවී ඇති බව සඳහ
නීතිපති - වැඩබලන පොලිස්පති ගැටලුව අධිකරණයෙන් විසඳිය යුතුයි
නීතිපති දප්පුලද ලිවේරා මහතා හා වැඩබලන පොලිස්පතිවරයා අතර මේ වන විට ඇතිව තිබෙන ගැටලුකාරි තත්ත්වය අධිකරණය මගින් ව
කෝවිඩ් 19 ආසාදිතයන් වැඩිවීමට හේතුව රෝග විනිශ්චය නිර්ණායක වෙනස් කිරීමයි
කෝවිඩ් 19 වෛරසයේ රෝග විනිශ්චය නිර්ණායකයන් සංශෝධනය කිරීම හේතුවෙන් හුබෙයි පළාතේ තහවුරු වූ රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ ගො
වන සංරක්ෂණ නිලධාරිනිය සමග රජය සිටිනවා - බන්දුල
කඩොලාන පරිසර පද්ධතිය ආරක්ෂා කිරිම වෙනුවෙන් හඩ නැගූ වන සංරක්ෂණ නිලධාරිය සමග රජය, ජනපති, අගමැති, කැබිනට් මණ්ඩලය පෙන
සංගා අද යළිත් පාකිස්තාන ක්‍රිකට් පිටියේ
2009 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායමට පාකිස්තානයේදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව කුමාර් සංගක්කාර නැවතත් පාකිස්තානය
සහල් හිඟයට පිළියමක්
සෑම වසරකම දෙසැම්බර් හා ඊළඟ වසරේ ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ ඇතිවන සහල් හිඟය මත පදනම්ව සිදුවන සහල් මිල ඉහළ යෑම පාල
පාර්ලිමේන්තුව වසර දෙක තුනක් වසා දැම්මට ප්‍රශ්නයක් නෑ - ඇමති විදුර
ලක්ෂ 92ක් වියදම් කිරීමෙන් කෝ ප්‍රතිඵලය. ඔය පාර්ලිමේන්තුව අවුරුදු දෙක තුනකට වහලා දැම්මට කිසි ප්‍රශ්නයක් මේ රටේ ඇති
හෙරොයින් කිලෝවක් සමග තරුණයෙක් STF අත්අඩංගුවට
හෙරොයින් කිලෝවක් තම සන්තකයේ තබාගෙන සිටි අවුරුදු 22ක තරුණයෙක් අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත්ව ති
පොලීසියේ තිදෙනෙකුට ස්ථාන මාරුවීම්
ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක්, පොලිස් පරීක්ෂකවරයෙක් ඇතුළු තිදෙනෙකුට ස්ථානමාරුවීම් ලබාදීමට පොලිස් මූලස්ථානය කට
CID, FCID, SIU නඩු නවත්වන්න මට බලයක් නෑ - නීතිපති
රහස් පොලීසිය, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සහ පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් සිදුකරනු ලැබූ විමර්ශන කටයුතු අග
ඔරුගල්යාය ලඳු කැලෑ එළි කළේ වටිනාකමින් යුත් ගස් සිටුවන්න - SM
ඔරුගල්යාය ලඳු කැලෑ එළිකළේ ඒ වෙනුවට වටිනාකමින් යුත් ගස් සිටුවා ලඳු කැලෑ ආශ්‍රිතව ජීවත් වූ වන අලින් පළවා හැරීමට බව
ගීත නිර්මාණකරුවන්ට කර්තෘ භාග ගෙවීම මාර්තු 01 දා සිට
සියලුම ගීත නිර්මාණකරුවන් සඳහා මාර්තු 01 දා සිට කර්තෘ භාග ගෙවිම ක්‍රියාත්මක කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැ
මනෝ, හකීම් හා පාඨලී සජිත් සමග එක්වෙති
එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ වී තිබූ ජාතික හෙළ උරුමය, මුස්ලිම් කොංග්‍රසය හා දෙමළ ප්රගතිශීලී පෙරමුණ විපක්ෂනායක
ජේතවන චෛත්‍යයේ ඉරි තැලීමේ සත්‍ය තත්ත්වය
අනුරාධපුර ජේතවනාරාම දාගැබ තුන් දිශාවකින් ඉරි තැලීම වර්තමානයේදී ඇතිවූ තත්ත්වයක් නොවන බවත් ඒ අනුව එය වසර කිහිපය
වන සංරක්ෂණ නිලධාරිනිය නිවැරදියි - රාජ්‍ය ඇමති පනත ගැන දන්නේ නෑ
ක්‍රීඩාංගණයක් සකස් කිරීමට රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා මීගමුව ප්‍ර‘දේශයේ ඉඩමක් ලබා ගැනීමේදී ඊට එරෙහිව කටයු
ආහාර රසායනාගාරයක් හෙට විවෘතයි
ආහාර නිෂ්පාදනයන්හි සුරක්ෂිතතාව පිළිබඳ ජාත්‍යන්තරය පිළිගත් සහතිකයක් නිකුත් කිරීමට අවශ්‍ය ආහාර රසායනාගාරයක් (Fo
අන්තරේන් නැවතත් විරෝධතාවක්
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩල සිසුන්ගේ විරෝධතා පාගමනක් අද (12දා) කොළඹදී පැවැත්විණි.විවෘත සරසවිය කඩයක් නොකර
ආණ්ඩුව අපහසුවට පත්කරන්න එජාපයේ බිම් මට්ටමට උපදෙස්
එක්සත් ජාතික පක්ෂ නායකත්වය පිළිබඳ අර්බුදයක් තිබෙන බැවින් ආණ්ඩුව අපහසුතාවට පත්වන ආකාරයේ උද්ඝෝෂණ හා විරෝධතා පවත්
ප්‍රසන්නගේ අමාත්‍යාංශයේ පැමිණිලි විමර්ශනයට ඒකකයක්
කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍යංශයට අයත් ආයතනවලට අදාළ පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශ
UNP හා UNP නිසා ගැටලුවක්
සමගි ජාතික බලවේගය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කළ විට United National Power යන නම ලැබෙන බවත් එය කෙටි කළ විට UNP යනුවෙන් දැක්වෙන බවත
ලංකාවේ න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකළ හැකියි - රුසියා තානාපති
ශ්‍රී ලංකාවේ වැඩිවන බලශක්ති ඉල්ලුම සැලකිල්ලට ගනිමින් රුසියාවට යම් දිනෙක ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලාගාරයක් ඉදික
රන්ජන් යළි රිමාන්ඩ්
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා යළි එළැඹෙන 26 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නුගේගොඩ මහේස්ත්‍රාත්
ලංගම ඩිපෝ ආදායම ඉහළට
ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් ඩිපෝ වල දෛනික ආදායම ඉහළ ගොස් ඇති බව ලංකා ගමනාගමනය මණ්ඩලය පවසයි.

