සජිත්ගේ සන්ධානයේ නම ජාතික සමගි ‌‌බලවේගය- සලකුණ හදවත


විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව පිහිටුවන සන්ධානයේ නම ජාතික සමගි බලවේගය ලෙසින් සින් නම් කිරීමට තීරණය කර තිබේ.

එහි සලකුණ ලෙස හදවත තෝරාගෙන ඇත. මෙම සන්ධානය ලියාපදිංචි කිරීමට අදාළව මැතිවරණ කොමිෂන් සභාව වෙත අවශ්‍ය ලියවිලි එම පාර්ශ්වය විසින් ලබාදී තිබේ.



Recommended Articles