අගමැති පැමිණෙයි By රුවන් කාශ්‍යප // 2020 පෙබ 11 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} සිය පස්දින නිල ඉන්දීය සංචාරය නිම කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. ඉන්දීය සංචාරයේදී ඉන්දීය අගමැති, ජනපති හමුවූ අග්‍රාමාත්‍යවරයා පසුව බෞද්ධ සිද්ධස්ථාන මෙන්ම හින්දු සිද්ධස්ථානද වන්දනා කර ගත්තේය. Facebook Twitter Google+ Recommended Articles