මාර්තු 29 ආරම්භ වීමට නියමිතව තිබූ අයි.පී.එල් තරඟාවලිය අප්‍රේල් 15 දින දක්වා කල් දැමීමට ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩ
Latest News
හෙට වැඩි අවදානයක් යොමු කල යුතු උණුසුමක්
බස්නාහිර සහ සබරගමුව පළාත්වල සහ ගාල්ල, මාතර, කුරුණෑගල සහ මොණරාගල දිස්ත්‍රික්ක වලට උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබ
කෝවිඩ් නැවතුණොත් ඡන්දය පැවැත්වීමට ගැටලුවක් නෑ- මැකො
ජනතාව කොරෝනා එළවා දැමුවහොත් පාර්ලිමේන්තු මැතිවරණය නියමිත පරිදි පැවැත්වීමට කිසිදු බාධාවක් ඇති නොවනු ඇතැයි ද එ
පිලිපීනයේ මැනිලා නුවර හුදෙකලා කරයි
කොවිඩ් 19 පැතිරීම වැළැක්වීම සඳහා පිලිපීනයේ මැනිලා අගනුවර හුදෙකලා කිරීමට පිලිපීන ජනපති රොඩ්රිගෝ ඩුටාර්තේ මහතා ත
ජනාධිපතිගේ වැඩපිළිවෙල ගැන පැහැදිමක් තියෙනවා - උවිදු විජේවිර
තමන් ජාතිකත්වය සහ මවුබිම පිළිබඳ මතවාදය මුල් කරගෙන ශ්‍රී ලංකාවේ ඉදිරි දේශපාලන කටයුතු වල නියැලීමට බලාපොරොත්තු වන
රටවල් 11ක් මෙරටට එම තහනම් කරයි
කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් රටවල් 11ක් සඳහා සංචාරක තහනමක් පැනවීමට රජය තීරණය කර තිබේ.
සජින් වාස්ට ඇප
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ මහාධික
රවි අධිකරණයෙන් පිටව යයි
අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර සිටි එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා
කොවිඩ් නිසා ගුවන් සේවා සමාගම්වලට දැඩි බලපෑමක්
කොවිඩ් 19 වසංගතය හේතුවෙන් මේ වන විට දැඩි බලපෑමකට ජාත්‍යන්තර ගුවන් සේවා සමාගම් ලක්ව තිබේ. බොහේ රටවල් සංචාරක සීමා පන
IDH රෝහලේ ප්‍රතිකාර ලැබු කොරෝනා රෝගින් සුවඅතට
අංගොඩ අයි.ඩී.එච් උණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින කොරෝනා උණ රෝගීන් දෙදෙනාගේ සෞඛ්‍ය තත්ත්වය අද (13) පස්වරුව වනවිට යහප
රවි අධිකරණය හමුවට
හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු පස් දෙනකු අද සවස කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට වෙත පැමිණියේය.
කොවිඩ් මර්දනයට ගෙන ඇති පියවර ගැන සැහීමකට පත් වෙන්න බෑ - අකිල
ශ්‍රිඝ්‍රයෙන් ව්‍යාප්ත වන කොරෝනා වෛරසය ව්‍යාප්ත විම පාලනයට විරුද්ධව රජය ගෙන ඇති පියවර සම්බන්ධයෙන් සැහිමකට පත්ව
ඉතාලියේ නිරෝධායනය ප්‍රතික්ෂේප කළොත් වසර 21ක් හිරේට
‘ද්වේශ සහගත මිනි මැරීම’ යන චෝදනා ඔවුන්ට ගොනු කරන බව ඉතාලිය දන්වා සිටියි.
කෝවිඩ් - 19 නිසා ශ්‍රී ලංකා - එංගලන්ත තරඟාවලිය කල් දමයි
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වීමට තිබූ ටෙස්ට් තරඟාවලිය කෝවිඩ් - 19 වෛරසය නිසා කල් දැමීමට තීරණය කර තිබෙනවා.
දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට තවදුරටත් වැසි රහිත කාලගුණයක්
රත්නපුර,කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක ප.ව.2.00න් පසුව ඇතිවිය හැකි වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය
කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයට එරෙහිව උද්ඝෝෂණයේ යෙදුණු පිරිස් අත්අඩංගුවට
මඩකලපුව ශික්ෂණ රෝහලේ අද ( 13 ) මධ්‍යහන උද්ඝෝෂණයේ යෙදුණු තරුණ පිරිසක් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
අධ්‍යාපන විද්‍යාපීඨ සහ ගුරු විද්‍යාල සති දෙකකට වසයි
දිවයින පුරා සියලු ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සහ ගුරු විද්‍යාල සඳහා මාර්තු 16 වැනි සඳුදා දින සිට මාර්තු 29 තෙක් සති දෙ
ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු ඇමතිටත් කොවිඩ්
ඕස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු අමාත්‍ය පීටර් ඩටන් මහතාට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
ඉන්ධන හිඟයක් මවාපාන ඉන්ධන හිමියන්ට අනතුරු ඇඟවිමක්
ඉන්ධන සැඟවීමට උත්සාහ කළහොත් ඉන්ධන අලෙවි බලපත්‍රය වහාම අහෝසි කරන්නැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරව
ඉන්ධන හිඟයක් නෑ - රජය
රටතුළ ඉන්ධන හිඟයක් පවතින බවට පැතිර යන කටකතාවල කිසිඳු සත්‍යතාවක් නොමැති බවත්, ප්‍රමාණවත් ඉන්ධන තොග ලංකා ඛනිජ තෙල්
ගූගල් ඉන්දියා සමාගමේ සේවකයෙකුට කොවිඩ්
ගූගල් ඉන්දියා සමාගමේ සේවකයෙකු කොවිඩ් 19 වැළදී ඇති බවට තහවුරු වී තිබේ. මේ වන විට ඉන්දියාව තුළ කොවිඩ් රෝගය ආසාදනය වූ ප
“මැලිබන් පුනරුත්තාපන ඒකකය”නිරීක්ෂණයට දකුණු පළාත් ආණ්ඩුකාරවරයා යයි
කරාපිටිය ශික්ෂණ රෝහලට අනුබද්ධව පවත්වාගෙන යන “මැලිබන් පුනරුත්තාපන ඒකකය” නිරීක්ෂණය කිරීම සදහා පසුගියදා දකුණු පළ
චීන විශේෂඥ කණ්ඩායමක් ඉතාලියට
චීනයෙන් පසුව වැඩිම කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණයක් හා මරණ සංඛ්‍යාවක් වාර්තාව රට වන ඉතාලියට අවශ්‍ය වෛද්‍යාධාර ලබාදී
අල ලෙස හෙරොයින් ගෙනා පාකිස්තාන ජාතිකයෙක් ඇතුළු 7ක් අත්අඩංගුවට
මීගමුව ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී අදාළ කන්ටේනරයේ තිබි හෙරොයින් කිලෝග්‍රෑම් 99 ග්‍රෑම්478ක් සොයාගත් බව පොලිස් මත්
කොරෝනා මර්දනයට රජයට සහාය දෙන්න - යාපා
කොරෝනා වෛරසය මර්දනය කිරීම සඳහා රජයට සහයෝගය ලබා දෙන ලෙස හිටපු ඇමති අනුර ප්‍රියදර්ශන යාපා මහතා අද (13) විශේෂ නිවේදනයක
වහාම පාර්ලිමේන්තුව කැඳවන්න - සජිත්
රටතුළ කොවිඩ් 19 රෝගය වාර්තාවීමත් සමග ඒ පිළිබඳව ගත යුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කිරිම සඳහා පාර්ලිමේන්තුව කැඳවන ලෙස හ
සිංගප්පූරුව රටවල් කිහිපයකට සංචාරක තහනමක් පනවයි
සිංගප්පූරුව තුළ කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්විමේ පියවරක් ලෙස ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය, ස්පාඤ්ඤය යන රටවලින් පැමිණෙ
දියේ ගිලි සිසුන් මියයෑමේ සිද්ධියට ගුරුවරු 4 දෙනෙකුගේ වැඩ තහනම්
අධ්‍යාපන චාරිකාවක සහභාගිවී සිටියදී ත්‍රිකුණාමලය , ගෝමරන්කඩවැව මැදවච්චිය වැවේ දියනාද්දි දියේ ගිලි හාලිඇල ඌව වි
පෙරපාසල් නැවත දැනුම් දෙන තුරු වසා දමයි
කොවිඩ් 19 වෛරසය හේතුවෙන් ශ්‍රී ලංකාවේ සියලුම පෙර පාසල් නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට රජය උපදෙස්පි දී තිබේ.
සති දෙකකට පසු දකුණු කොරියාවේ රෝගීන් වාර්තා වීමේ අඩුවක්
ඒ අනුව සති දෙකක් තුළ දකුණු කොරියාවේ එක් දිනක් තුළ වාර්තා වූ අඩුම රෝගීන් සංඛ්‍යාව මෙය වෙයි.

