සිංගප්පූරුව රටවල් කිහිපයකට සංචාරක තහනමක් පනවයි


සිංගප්පූරුව තුළ කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්විමේ පියවරක් ලෙස ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය, ස්පාඤ්ඤය යන රටවලින් පැමිණෙන ගුවන් මගීන්ට සිය රටට ඇතුල්වීම තහනම් කර තිබේ.

අද (13දා) සිට බලපැවැත්වෙන පරදි සිංග්ප්පූරුව මෙම තීරණය ගෙන තිබේ.



Recommended Articles