පෙරපාසල් නැවත දැනුම් දෙන තුරු වසා දමයි


කොවිඩ් 19 වෛරසය හේතුවෙන් ශ්‍රී ලංකාවේ සියලුම පෙර පාසල් නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට රජය උපදෙස්පි දී තිබේ.

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය මෙම තීරණය ගෙන තිබේ. මේ වන විට පාසල්, විශ්වවිද්‍යාලද වසා දමා තිබේ.



Recommended Articles