සති දෙකකට පසු දකුණු කොරියාවේ රෝගීන් වාර්තා වීමේ අඩුවක්


දකුණු කෙරියාව තුළ පසුගිය පැය තුළ වාර්තා වී ඇති  කොවිඩ් 19 ආසාදිත රෝගීන්ගේ සංඛ්‍යාව 110ක් වෙයි. ඒ අනුව සති දෙකක් තුළ දකුණු කොරියාවේ එක් දිනක් තුළ වාර්තා වූ අඩුම රෝගීන් සංඛ්‍යාව මෙය වෙයි.

මේ වන විට දකුණු ‌‌කොරියාව තුළ තහවුරු වූ රෝගීන් සංඛ්‍යාව 7979ක් බවට පත්ව තිබේ.



Recommended Articles