කොරෝනා වෛරස ව්‍යාප්තිය පිළිබදව තොරතුරු ප්‍රචාරය විමේදි රජයෙන් ලබදෙන විශ්වාසදායි ප්රවෘත්ති වලින් පමණක් තොරතු
Latest News
ඇමති විමල්ගේ මැදිහත්විමෙන් ICU සඳහා ඇඳන් නිෂ්පාදනය දේශිය වශයෙන් ඇරඹිමට පියවර
කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තියත් සමග මෙරට සෞඛ්‍ය පද්ධතියට අත්‍යවශ්‍ය වී ඇති දැඩි සත්කාර ඒකක ඇඳන් නිෂ්පාදනය සඳහා නව ඉ
යුද හමුදා නිලධාරියා අසාදිතයකු නොවේ- අනෙක් තැනැත්තා අසාදිතයකු බව තහවුරු වෙයි
පුත්තලම මුලික රෝහලින් කුරුණැගල යැවු රෝගින් දෙදෙනාගෙන් මුස්ලිම් ජාතිකයා කොරෝනා අසාදිතයකු බවත් යුද හමුදා නිලධාර
කෝවිඩ් - 19 ආසාධිතයන් සංඛ්‍යාව 110ක් දක්වා ඉහළට
අද දිනය තුළ මේ වන විට කොවිඩ්-19 වෛරසය ආසාදනය වූවන් සිව් දෙනෙකු තහවුර කර ගෙන ඇත බව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සඳහන් කළ
COVID 19 අරමුදලට දළදා මාළිගාවෙන් සහ මල්වතු - අස්ගිරි උභය විහාරයෙන් රුපියල් කෝටි 02 ක පරිත්‍යාගයක්
COVID 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට රුපියල් කෝටියක මුදලක් නිලංග දෑල මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිරිනැමීම සිදු
දැඩි ඇදිරි නීතිය සමයේ නීති කැඩූ 1167 අත්අඩංගුවට
අද උදෑසන 06.00 න් අවසන් වූ පැය 24 තුළදී පමණක් ඇදිරි නීතිය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 1,167 දෙනෙකු අත්අඩංගුවට
කොවිඩ් 19 රෝගීන්ගේ සංඛ්‍යාව 109ක් දක්වා ඉහළට
අද පස්වරු 2.30 වන විට ශ්‍රී ලංකාවේ තහවුරු කළ කොවිඩ් 19 රෝගීන්ගේ සංඛ්‍යාව 109ක් දක්වා වර්ධනය වී තිබේ.
ජනතා ගැටලු කියන්න තවත් දුරකතන අංක
ශ්‍රී ලංකාවේ මේ වන විට ක්‍රියාත්මක හදිසි තත්ත්ව මත පොදු ජනතාවට මුහුණ පෑමට සිදුව ඇති අනපේක්ෂිත අවස්ථාවන් පිළිබඳව
අත්‍යාවශ්‍ය සේවා සඳහා වූ විශේෂ ජනාධිපති කාර්ය සාධක බළකායේ දුරකතන අංක
අත්‍යාවශ්‍ය මහජන සේවාවන් අඛණ්ඩව සැපයීම මෙහෙයවීම සම්බන්ධීකරණය හා පසුවිපරම් පිණිස වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ
කොවිඩ්-19 සටනේදී බ්‍රිතාන්‍ය අසාර්ථක බවට චෝදනාවක්
රජයේ මැදිහත්වීම, ක්ෂණික ක්‍රියාත්මකවීම, ආසාදිතයන් අවම කිරීම මෙන්ම, පර්යේෂණ උපායමාර්ග සියල්ලක්ම අසාර්ථකයි.
එළවළු මිල සඳහා පාලන මිලක් යෙදිම ගැන රජයට ප්‍රශංසා කළ යුතුයි - නාමල්
එළවළු අලෙවි කිරීමේ දී තොග මිල සදහා පාලන මිලක් යෙදවීම සම්බන්ධයෙන් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ස්තුතිය රජය වෙත පි
ද කොරියාවේ සුවය ලැබූ සංඛ්‍යාව ප්‍රතිකාර කරන සංඛ්‍යාව ඉක්මවා යයි
සෙනසුරාදා වන විට දකුණු කොරියාවේ කොවිඩ් 19 වයිරස් ආසාදිත රෝගීන් 4,800 කට වැඩි ප්‍රමාණයක් සුවය ලබා ඇති බව දකුණු කෙරියාව
රට පුරා සහන ලබාදීමේ වැඩසටහන්
කොවිඩ් 19 පැතිරීම වැළැක්වීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළට සහාය දක්වමින් රට පුරා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වෙයි
වැලිකන්ද සිවිල් ආරක්ෂක බළකාය මුඛ ආවරණ හදයි
ආර්ථික අගහිග කම් මත මුඛ ආවරණ ලබා ගැනිමට නොහැකි වැලිකන්ද ප්‍රදේශයේ පවුල් 1500 කට පමණ අවශ්‍ය මුඛ ආවරණ මසා නිවෙස් වලටම
ඉතාලියේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව චීනය ඉක්මවයි
ඉතාලිය තුළ කොවිඩ් 19 ආසාදනය වී ඇති පුද්ගලයන්ගේ සංඛ්‍යාව 86498ක් දක්වා වාර්තා වීමත් සමග චීනයට වඩා කොවිඩ් ආසාදිතයන් සං
තවත් කොවිඩ් ආසාදිතයන් 2ක් සුව අතට
ඒ අනුව මෙතෙක් ශ්‍රී ලකාවේ සුවය ලැබූ සම්පූර්ණ රෝගීන්ගේ සංඛ්‍යාව 9කි.
බදුල්ලේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් කැඳවයි
ඇදිරි නීතිය පනවා තිබෙන සමයේ බදුල්ල නගරයේ ආරක්ෂාව තරකිරීම සඳහා අද (28දා) නගරයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන්ට අමතරව
අටලුගම කොවිඩ් රෝගියාගේ පියා හා සහෝදරියත් රෝහල් ගත කරයි
ඩුබායි හි දින 2 ක් ගත කර ඉකුත් 19 වෙනි දින මෙරටට පැමිණ තිබූ එම පුද්ගලයා දින 6 ක කාලයක් තිස්සේ අටුලුගම ප්‍රදේශයේ සැරි ස
විනාඩි 5කදී COVID පරීක්ෂා සිදුකළ හැකි උපකරණයක්
එක්සත් ජනපදයේ ඇබොට් ලැබෝරටොරීස් (Abbot Laboratories) මෙම උපකරණය නිපදවීමට සමත්ව තිබේ.
කෝරෝනා බවට සැක යුද හමුදාවේ නිලධාරියෙකු හා විදෙස් සංචාරයක නිරත වුවෙකු රෝහලට
පුත්තලම තබ්බෝව යුද හමුදා කඳවුරේ සේවය කරමින් සිටි කොප්රල්වරයකු හා ඉන්දුනිසියා සංචාරයක නිරත වු අයකු කොරෝනා රෝග ල
අගමැති ජනතාවගෙන් කරන ඉල්ලීම
කොරෝනා (Covid-19) ව්‍යසනය සම්බන්ධව සැහැල්ලුවෙන් නොසිතන ලෙස ද එය ලොවපුරා මාරාන්තික වසංගතයක් ලෙස ඉතා වේගයෙන් පැතිරයන බව
ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනයේ දී අපහසුතා සහ අවහිරතා ඇති නොකරන්න
එලවළු, පළතුරු සහ පොල් ඇතුළු ආහාර ද්‍රව්‍ය මැනින් වෙළෙඳපොළ ඇතුළු සියලු ආර්ථික මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කරන වාහන ස
IDH අසාධ්‍ය රෝගියෙකුට සංචාරක මගපෙන්වන්නාගේ රුධිර ප්ලාස්මාව ගනියි
IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අසාධ්‍ය තත්ත්වයේ පසුවන රෝගියෙකු සඳහා අවශ්‍ය රුධිර ප්ලාස්මා ලබා දීම වෙනුවෙන්, මෙර
එළවළු මිල පාලන මිලටත් අඩුයි
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග අලෙවි කිරීම සඳහා පාලන මිලක් පනවා තිබුණද අද දිනයේදී පාලන මිලට වඩා විශාල වශයෙ
නිරෝධායනය වූ 139ක පිටත්ව යති
දින 14ක කාලයක් නිරෝධායනයට ලක්වූ 139 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මඩකලපුරව පූනානි හා වැලිකන්ද කන්දකාඩු යන නිරෝධායන මධ්
කොළඹ මැනිං පොදු වෙළෙඳපොළ විෂබීජහරණයට
‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරන විෂබීජහරණ වැඩසටහනක
ඉතාලියේ සිට පැමිණ උතුරේ නිරෝධායනය වූ පළමු කණ්ඩායම නිවෙස් වෙත
කොරෝනා අවධානම හේතුවෙන් ඉතාලියේ සිට පැමිණි පිරිස් උතුරේ නිරෝධායන මධ්‍යස්ථාන වෙතට යොමු කිරීමෙන් පසුව අද (28) උතුරේ
වී වලට අමතරව ධාන්‍යයත් වවන්න
වී වගාවට අමතර ධාන්‍ය බෝග වගාවට ද යොමුවන ලෙස ගොවීන්ගේන් ඉල්ලා සිටින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කරයි.
ළඳරු කිරිපිටි හා අත්‍යාවශ්‍ය ආහාරවල හිඟයක්
ළදරු කිරිපිටිවල හා අත්‍යවශ්‍ය භාණ්ඩ තොග වල හිඟයක් පවතින බව දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ දි පැවති රැස්වී
ඉතාලියේ දිනක මරණ 969 - දිනක් තුළ වැඩිම සංඛ්‍යාව
වෙනත් කිසිදු රටකට වඩා මේ වනවිට මරණ සංඛ්‍යාව 9,134ක් දක්වා වැඩිවී ඇති බව එරට සිවිල් ආරක්ෂණ ඒජන්සිය පවසයි.

